

බලමු අපි අනිත් සාමාජිකයන්ගෙනුත් අදහසුත් මොනවගේද කියලා.......... 
Alcatel
ඇල්කටෙල්.
product දෙකම අලුත් product දෙකක්...
ඒත් alcatel එකනම් මීට ටික කාලෙකට ඉස්සර ගොඩක් ජනප්‍රිය එකක්..
මම නම් පාවිචිච් කරල නැති නිසා හරියටම කියන්න බැ...බලමු අපි අනිත් සාමාජිකයන්ගෙනුත් අදහසුත් මොනවගේද කියලා..........
![]()
Alcatel France neda?![]()
alcatel - ..........
alfatel - china
alca........![]()

oka ahannath deyakda ban ?![]()

which one is better machans (same price)
or
(Made - China)![]()
Micromax PIKE
(Made-India)



who buys micromax dude..?go for the alcatel one.
alcatel
Boths are ChinaCan't buy Micromax indian one.. That's all are coming through the CHINA
![]()
Alcatel,,alctl frnz machan,,
alfatel[h1,h2,4,5]awe china,,
alcatel maxxa yako
ALCATEL,මොබයිල් ෆෝන් රැල්ල ලංකාවේ පටන් ගන්න කාලේ හොඳට hit වෙච්ච ෆෝන් එකක්. ඒ දවස වල සිග්නල් ප්‍රශ්න තිබ්බ හින්ද එකට හොඳට සිගනල් අදිනවා කියල තමා කට්ටිය එක පාවිච්චි කරේ.ALCATEL කොහොමත් ඉන්දියන් ජරාවට වඩා හොඳවෙයි
![]()
Machan Dan 27 wala alcatel Android mobile ekakuth awilla thiyenne.... Uba ganna yana Me Alcatel eke Price eka Keeyada Machan
Alcatel thamai ban oka ahannath deyakda
Alcatel ganin.
![]()