Micromax....

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    කවූරූහරි මයික්‍රෝ මැක්‌ස් 352 ඩොන්ගල් එකක්‌ ගත්තු කෙනෙක් ඉන්නවාද? එකේ ලෙඩ නැද්ද?නැත්නම් හොදම එක මොකක්ද? 2G සදහා වේගවත්ද? දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්:):)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මේක ගැන ම‍ටත් දැනගන්න ඕනි එක හන්දා ඉදිරියටම ගත්තා