කවූරූහරි මයික්‍රෝ මැක්ස් 352 ඩොන්ගල් එකක් ගත්තු කෙනෙක් ඉන්නවාද? එකේ ලෙඩ නැද්ද?නැත්නම් හොදම එක මොකක්ද? 2G සදහා වේගවත්ද? දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්:):)