Micros panda cross vs Suzuki Astar

Panda cross vs Suzuki A star

  • Panda cross 2016

    Votes: 6 31.6%
  • Astar 2011

    Votes: 13 68.4%

  • Total voters
    19

EVC

Well-known member
  • Sep 15, 2008
    28,684
    20,963
    113
    aparade salli
    oya parana yakada walata yanaewa

    oya salli waling duabi vist visa gihilla job ekak karapan
     
    • Wow
    Reactions: sanoka

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    Bro, when you are buying an old car, it is always better to buy a common car. Buying some Toyotas within your budget. I'm not saying that those two cars are bad; on the contrary, both are great cars, but both were abandoned by their dealers, so you need to find spare parts from a third-party supplier.
     
    • Love
    Reactions: sanoka

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Panda spare parts ganan man ahala thiyena widiyata...company ma danna epai... :rolleyes2:
    එහෙමම ඕනේ නැ. එළියේ බඩු තියනවා. සමහර ඒවා company නැති උනත් එළියේ අඩුවට තියනවා
    Astar
    Panda තෙල් බොනවා
    2011 පැන්ඩා 1.3 එකක් තියනවා. අමාරුවෙන් 10-13ක් තමා උපරිම. MX-7 එන්ජිමමයි

    build quality එක නං අන්තිමයි. dashboard එකෙයි upholstery එකෙයි ප්ලාස්ටික් නිකන්ම කැඩෙනවා. A/C කවුළු වගේම එළියේ door handle කැඩෙනවා. හැබැයි දැන් aluminium වලින් තියනවා door handle. ඒක දාගත්තම ගොඩ.
     
    • Like
    Reactions: sanoka and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,219
    113
    මාලඹේ
    එහෙමම ඕනේ නැ. එළියේ බඩු තියනවා. සමහර ඒවා company නැති උනත් එළියේ අඩුවට තියනවා

    2011 පැන්ඩා 1.3 එකක් තියනවා. අමාරුවෙන් 10-13ක් තමා උපරිම. MX-7 එන්ජිමමයි

    build quality එක නං අන්තිමයි. dashboard එකෙයි upholstery එකෙයි ප්ලාස්ටික් නිකන්ම කැඩෙනවා. A/C කවුළු වගේම එළියේ door handle කැඩෙනවා. හැබැයි දැන් aluminium වලින් තියනවා door handle. ඒක දාගත්තම ගොඩ.
    මම එහෙම කිව්වේ බන් මට තේරුන හැටියට කොළඹ උපරිම තෙල් කරේ 10 ක් වගේ එකත් නැද්ද මන්දා
    එහෙම බැලුවහම සෑහෙන ගානක් යනවා පොඩි දුරක් යන්න ඊට වඩා Uber ලාබයි
    Micro එකෙන් ගෙන්නුවොත් ගෙන්වන්නේ ඔය වගේ ගු ගොඩක් තමා
     
    • Like
    Reactions: dananjaya696

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සු තද වෙලා නම් පෙත්ත ගනින් @topkollek 🤣🤣🤣
    හොඳට බැනුම් අහගත්තම නේද මාව මතක් වෙන්නෙ

    Monkey Reaction GIF by Justin
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මම එහෙම කිව්වේ බන් මට තේරුන හැටියට කොළඹ උපරිම තෙල් කරේ 10 ක් වගේ එකත් නැද්ද මන්දා
    එහෙම බැලුවහම සෑහෙන ගානක් යනවා පොඩි දුරක් යන්න ඊට වඩා Uber ලාබයි
    Micro එකෙන් ගෙන්නුවොත් ගෙන්වන්නේ ඔය වගේ ගු ගොඩක් තමා
    මයිනයි පවුලයි රට බංකොලොත් කරන්න ඉස්සෙල්ල ඔව්ව ගෙනාවෙ.... ඒ කාලෙ තෙල් මිල කීයද මතකද http?
     
    • Like
    Reactions: sanoka