Microservices Expert

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Microservices Expert la kawda inne podi help ekak oni

    requests out of sync wena eka nathi karaganne kohomada?

    example

    mciroservices 2k thiyenawa service1 & service2 kiyala. me deke multiple instances thyenawa. service1 eke indan service2 ekata yana requests wala sequence eka handle karanna widihak thiyenawada?
     
    Last edited:
    • Like
    Reactions: incest_cult

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kelinma-Ahanna-Aiya-Manjula-Dilrukshi-Cover-www.song.lk.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,502
    98,447
    113
    සිම්පල්ම විදිය තමා Redis Queue එකක් යූස් කරල මැනුවල් Acknowledgement තියාගෙන හැන්ඩ්ල් කරන එක. පොඩි sequence diagram එකක් ඇදගෙන වැඩේට බැස්සොත් එච්චර අමාරු වෙන එකක් නෑ.

    හරියටම යූස් කේස් එක කිව්වොත් තව ටිකක් හෙල්ප් කරන්න පුළුවන්

    https://microservices.io/patterns/communication-style/messaging.html

    මේකෙ ගොඩක් රිසෝසස් තියෙනව බලන්න.
     
    thanks. mekedi wenne micorsoft eken ena requests mage service 1 eken process karanawa. eta passe service 2 ekata requests ywanawa serice 1 eken. methanadi yawana requests warga godak thiyenawa. eka resource ekakata adalawa service 1 eken service 2 ekata yana request sequence eke wenas unoth service 2 eke process eka complete awl yanawa.

    gRPC thamai use karanne communication ekata
     
    • Like
    Reactions: ThisaraMalintha

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thanks. mekedi wenne micorsoft eken ena requests mage service 1 eken process karanawa. eta passe service 2 ekata requests ywanawa serice 1 eken. methanadi yawana requests warga godak thiyenawa. eka resource ekakata adalawa service 1 eken service 2 ekata yana request sequence eke wenas unoth service 2 eke process eka complete awl yanawa.

    gRPC thamai use karanne communication ekata
    Request sequence eka gena knowledge eka thiyenne service 1 ekata ne, ey ithin eeka handle karanna amaru? Oya yawanne synchronized requests nam eka request ekaka results ena kam 2nd request eka fire karana eka hold karanna.
     
    • Like
    Reactions: ThisaraMalintha

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Request sequence eka gena knowledge eka thiyenne service 1 ekata ne, ey ithin eeka handle karanna amaru? Oya yawanne synchronized requests nam eka request ekaka results ena kam 2nd request eka fire karana eka hold karanna.
    asynchronized requests yawanne
     
    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    message queue ekak use karanna barida.data commit vena issue ekakda thiyenne ehema nathnam 1 veni service eka process vena atharema devani service eka process venakota conflict venavada...
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    message queue ekak use karanna barida.data commit vena issue ekakda thiyenne ehema nathnam 1 veni service eka process vena atharema devani service eka process venakota conflict venavada...
    awla thiyenne service 2 ekata ena requests sequence eka samahara welawata wenas wenawa. ethkota process eka awl wenawa.

    separate db thiyena nisa data wala awlk na
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    ප්‍රශ්නෙ නිකන් මටහිතෙන් විදිහට මෙහෙමයි.
    සර්විස් දෙක් අතර කොමියුනිකේශන් වෙන එකේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ සර්විසස් වල ඉන්ස්ටන්ස් හැදෙනඑක.
    මේකට උත්තරෙ මයික්‍රොසර්විස් පැටන්ස් වල තියෙනව . තමන්ට අදාල සොලුශන් එක හොයාගන්න උදව්වක් දෙන්න් පුකුවන් යුස්කෙස් එක ඩීටේල් කියනව නම්.
    කෙටියෙන් මට හිතෙන් විදිහට, සර්විස් රෙරිස්ටර් එකක්, ඉන්ස්ටනස් කොච්චර තිබ්බත් රික්වෙස්ට් එකාට අයිඩෙන්ටිකල් රික්වෙස්ට් අයිඩී එකක් තිබ්බ නම් හරි.
    PUB/SUB, Gateway, workflows වගේ ක්‍රම කිහිපයක් තියෙනව වැඩේ කරනව නම්.
     
    • Like
    Reactions: Natsu_Drag001

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    Microservices Expert la kawda inne podi help ekak oni

    requests out of sync wena eka nathi karaganne kohomada?

    example

    mciroservices 2k thiyenawa service1 & service2 kiyala. me deke multiple instances thyenawa. service1 eke indan service2 ekata yana requests wala sequence eka handle karanna widihak thiyenawada?

    microservice eka aka widiyata implement karanna puluwan bn. godak frameworks thiyenawa. from the scratch karannath puluwan (mama kalin work karapu company eka C++ walin completely in house implementation ekak kare).
    uba sync prashnayak ahapu nisa mama hithanawa uba message queues use karanawa kiyala communication walata. Request/response match karana widiya design decision ekak. Mama kalin kiyapu company eke nam kare sequence numbers use karala oya wede handle karapu eka.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ප්‍රශ්නෙ නිකන් මටහිතෙන් විදිහට මෙහෙමයි.
    සර්විස් දෙක් අතර කොමියුනිකේශන් වෙන එකේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ සර්විසස් වල ඉන්ස්ටන්ස් හැදෙනඑක.
    මේකට උත්තරෙ මයික්‍රොසර්විස් පැටන්ස් වල තියෙනව . තමන්ට අදාල සොලුශන් එක හොයාගන්න උදව්වක් දෙන්න් පුකුවන් යුස්කෙස් එක ඩීටේල් කියනව නම්.
    කෙටියෙන් මට හිතෙන් විදිහට, සර්විස් රෙරිස්ටර් එකක්, ඉන්ස්ටනස් කොච්චර තිබ්බත් රික්වෙස්ට් එකාට අයිඩෙන්ටිකල් රික්වෙස්ට් අයිඩී එකක් තිබ්බ නම් හරි.
    PUB/SUB, Gateway, workflows වගේ ක්‍රම කිහිපයක් තියෙනව වැඩේ කරනව නම්.
    mehemai mata microsoft eken service1 ekata ena ekama resource ekata adala requests tika correct order ekata enawa. eth smaharawa welawata me requests service1 eken process karaddi yana welawal wenas wena nisa service2 ekata yana order eka wenas wenawa.

    microservice eka aka widiyata implement karanna puluwan bn. godak frameworks thiyenawa. from the scratch karannath puluwan (mama kalin work karapu company eka C++ walin completely in house implementation ekak kare).
    uba sync prashnayak ahapu nisa mama hithanawa uba message queues use karanawa kiyala communication walata. Request/response match karana widiya design decision ekak. Mama kalin kiyapu company eke nam kare sequence numbers use karala oya wede handle karapu eka.

    mage wadeta message queue efficient madi nisa gRPC use karanne communication walata
    ------ Post added on Aug 6, 2021 at 12:42 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    mehemai mata microsoft eken service1 ekata ena ekama resource ekata adala requests tika correct order ekata enawa. eth smaharawa welawata me requests service1 eken process karaddi yana welawal wenas wena nisa service2 ekata yana order eka wenas wenawa.

    thread ekin thread ekata process eka speed veanas vena hinda khmath sequence vidiyata enna na na. Randomly enna puluwan obata meka non-blocking vidiyatamada ona. oba use karana language eka mkd