ඩොකියුමන්ටරි ටයිප් යුටියුබ් කරන එවුන් අනාත වෙයි නේද
අපිට මොනවා හරි ගැන ඩොකියුමන්ටරි එකක් බලන්න ඕන උනාම ඒක AI එකට කිවුවම ඌ ශනිකව කන්ටෙන්ට් හොයලා වීඩියෝ හොයලා ගානට එඩිට් කරලා අපිටම ඩොකියුමන්ටරියක් හදලා දෙන දවස වැඩි ඈතක නැති වෙයි
හැබැයි රියල් කන්ටෙන්ට්(How to, DIY, Cocking etc) ක්‍රියේට් කරන එවුන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
ගේමින් චැනල් එහෙමත් කෙලවෙන්න පුලුවන් AI එකාම ගේම් එක ප්ලේ කරලා වීඩියෝ එක ස්ට්‍රීම් කරයි