Microsoft’s New AI Clones Your Voice In 3 Seconds!

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    3 sec කියන්නේ බන්,දැන් සාම්පල් එක අදාල එකා කියවන්නේ නැතුව උගේ ඕනම වොයිස් ක්ලිප් එකක් කොහෙන් හරි හොයාගෙන ට්‍රේන් කරන්න පුලුවන්ද ?
    විඩීයෝ එකේ නම් තියෙන්නේ ලයිව් කියන එක සාම්පල් කරලා ට්‍රේන් වෙන එකක්. ඒත් ඉතින් ඔහොමත් කරන්න පුළුවන් වෙයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඩොකියුමන්ටරි ටයිප් යුටියුබ් කරන එවුන් අනාත වෙයි නේද

    අපිට මොනවා හරි ගැන ඩොකියුමන්ටරි එකක් බලන්න ඕන උනාම ඒක AI එකට කිවුවම ඌ ශනිකව කන්ටෙන්ට් හොයලා වීඩියෝ හොයලා ගානට එඩිට් කරලා අපිටම ඩොකියුමන්ටරියක් හදලා දෙන දවස වැඩි ඈතක නැති වෙයි

    හැබැයි රියල් කන්ටෙන්ට්(How to, DIY, Cocking etc) ක්‍රියේට් කරන එවුන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    ගේමින් චැනල් එහෙමත් කෙලවෙන්න පුලුවන් AI එකාම ගේම් එක ප්ලේ කරලා වීඩියෝ එක ස්ට්‍රීම් කරයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඩොකියුමන්ටරි ටයිප් යුටියුබ් කරන එවුන් අනාත වෙයි නේද

    අපිට මොනවා හරි ගැන ඩොකියුමන්ටරි එකක් බලන්න ඕන උනාම ඒක AI එකට කිවුවම ඌ ශනිකව කන්ටෙන්ට් හොයලා වීඩියෝ හොයලා ගානට එඩිට් කරලා අපිටම ඩොකියුමන්ටරියක් හදලා දෙන දවස වැඩි ඈතක නැති වෙයි
    David-Attenborough-2008.jpg

    පොර නැති කාලෙක වුනත් ඩොකියුමන්ට්‍රි බලන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: acryan and EdNygma

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    David-Attenborough-2008.jpg

    පොර නැති කාලෙක වුනත් ඩොකියුමන්ට්‍රි බලන්න පුලුවන් වෙයි
    අඩේ ඔවු නේ
    දැන් එතකොට අලුත්ම කොපිරයිට් සීන් එන්නත් ගනීවි නේද
    මගේ වොයිස් එකෙන් AI එක ට්‍රේන් කරලා AI එක ජෙනරේට් කරන වොයිස් එකට මට කොපිරයිට් ක්ලේම් කරන්න පුලුවන්ද?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මගේ වොයිස් එකෙන් AI එක ට්‍රේන් කරලා AI එක ජෙනරේට් කරන වොයිස් එකට මට කොපිරයිට් ක්ලේම් කරන්න පුලුවන්ද?
    සම්මතයන් ඒවි ඕවට. ගොඩක් දුරට හැමදේම නියාමනය වෙයි කියලා මටනම් හිතෙන්නේ.. නියාමනයට යටත් වෙන්නේ නැති ඒවා community එකෙන් ගන්නේ නැති වෙයි.

    eg: HTTP , HTTPS වගේ සහ E-mail servers වලට තියන technologies වල standards වගේ.