Microsoft අපිට නඩු දාන්න යනව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සර්වර් එකත් එක්ක ආයේ ලිනක්ස් ගහලා වැඩක් නැනේ මචන්, මොනවද කම්පැනි එකේ සබ්ජෙක්ට් එක.

    manufacturing
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඡෙනුවින් වලට මාරු වෙන්න පොඩි කාලයක් දෙනවලු නේද බන් මමත් හරියටම සීන් එක දන්නේ නෑ.

    ඔව් එහෙම කාල සීමාවක් දෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැෂින් 20ක්? කොහොම හරි ගොඩක් දුරට කාල සීමාවක් දෙනවා ජෙනුයින් වලට මාරු වෙන්න
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Ebay eken mamanam gathe ban windows 10 dollar 15ta. Elata weda. Mage lap ekata hardware lock wela thiyenne nikanma active wenawa. Umbalath e wage wedak karapalla.
    එව්වා හොදයි හොම් යුස් වලට.. ඒත් කම්පනි බැ බන්. උබට ආපු කී එකත් කොහේ හරි රටක යුස් කරලා අයින් කරපු එකක් වෙන්ඩ ඇති. රීජනල් නැනේ. කම්පනි වල එහෙම බැ රීජනල් මාකටින් රයිට්ස් තියනවා. ජෙනුයින් උනත් යුඇස් එවා මෙහේ අත හැරියා කියලා බැ.. බිල්ට් ඉන් ඔස් එකක් නෙමෙයි නම් වැලිඩ් නැ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    manufacturing
    එහෙනම් තෙරුමක්ම නැනේ මචන්. උබේ කේස් එකේ නඩුවක් ගියොත් උබට ක්ලයන්ට්ස්ලා නැති වෙන එක විතරයි වෙන්නේ.. ඒක ඊට වඩා පාඩුයිනේ බන්.. අනික පර්මනන්ට් රෙකොඩ්ස් වලට යනවා උබේ කම්පනි නේම් එකේ ඩිස්පියුට් එකක් හැටියට. පස්සේ කාලෙක බැන්ක් ලොන් ඉන්ශුවරන්ස් වගේම කම්පනි එක්ස්පැන්ඩ් කරන්න. රීසෙල් රයිට්ස් ගන්න ගියාම හෙනම කචල් බන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි කාලයක් කියලා සීන් එකක් නැ.. අහු උනොත් ඔප්ශන් දෙකයි එක්කො නඩු නැත්තම් ජෙනුයින් ගන්න එක. අහු උනේ නැත්තම් කේස් නැ.. ට්‍රයල් පිරියඩ්, ප්‍රොබේශන් එව්වා නැ..

    එකතමයි මචන් කොහොමත් ඡෙනුවින් වලට මාරු වෙන්න වෙනවා නඩු කිව්වත් අන්තිමට වෙන්නේ ඔක තමයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    එව්වා හොදයි හොම් යුස් වලට.. ඒත් කම්පනි බැ බන්. උබට ආපු කී එකත් කොහේ හරි රටක යුස් කරලා අයින් කරපු එකක් වෙන්ඩ ඇති. රීජනල් නැනේ. කම්පනි වල එහෙම බැ රීජනල් මාකටින් රයිට්ස් තියනවා. ජෙනුයින් උනත් යුඇස් එවා මෙහේ අත හැරියා කියලා බැ.. බිල්ට් ඉන් ඔස් එකක් නෙමෙයි නම් වැලිඩ් නැ.

    :yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    gewal walata penala owa check karanna awoth gahapan oluwa pelenna. company ekata nam karanna deyak ne. shape eke OEM license ekak ganin. eka laabaine. induidual gaththothne bara gaanakata kela wenne. company walata OEM license kiyala ekak ganna puluwan. tikak aduwata. for all computers. hariyatama danne ne hoyala balapan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් එහෙම කාල සීමාවක් දෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැෂින් 20ක්? කොහොම හරි ගොඩක් දුරට කාල සීමාවක් දෙනවා ජෙනුයින් වලට මාරු වෙන්න

    :yes::yes:හොදම ‍දේ ඡෙනුවන් වලට මාරු වෙන එක.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එකතමයි මචන් කොහොමත් ඡෙනුවින් වලට මාරු වෙන්න වෙනවා නඩු කිව්වත් අන්තිමට වෙන්නේ ඔක තමයි.
    පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා හරි ජෙනුයින් ගන්න එක කම්පැනි නමට හොදයි.. නැත්තම් නිකන් නඩුවක් පටලව ගත්තම කම්පැනි එකයි සවුත්තු වෙන්නේ.. :yes:
    :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එහෙනම් තෙරුමක්ම නැනේ මචන්. උබේ කේස් එකේ නඩුවක් ගියොත් උබට ක්ලයන්ට්ස්ලා නැති වෙන එක විතරයි වෙන්නේ.. ඒක ඊට වඩා පාඩුයිනේ බන්.. අනික පර්මනන්ට් රෙකොඩ්ස් වලට යනවා උබේ කම්පනි නේම් එකේ ඩිස්පියුට් එකක් හැටියට. පස්සේ කාලෙක බැන්ක් ලොන් ඉන්ශුවරන්ස් වගේම කම්පනි එක්ස්පැන්ඩ් කරන්න. රීසෙල් රයිට්ස් ගන්න ගියාම හෙනම කචල් බන්.

    එක user කෙනෙකුට cost එක කීයක් විතර වෙයිද බන්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    gewal walata penala owa check karanna awoth gahapan oluwa pelenna. company ekata nam karanna deyak ne. shape eke OEM license ekak ganin. eka laabaine. induidual gaththothne bara gaanakata kela wenne. company walata OEM license kiyala ekak ganna puluwan. tikak aduwata. for all computers. hariyatama danne ne hoyala balapan
    ඒ ඉස්සර මචන්, දැන් හැම මැනුෆැක්චර් කෙනෙක්ම වගේ ලන්කාවේ රීසෙල් ඩීලර්ලා ඉන්නවා.. ඒ නිසා OEM ඩුබායි සින්ගපුරුවලින් අයින් කරපු එවා මෙහේ ගෙනත් ගහලා බැ.. OEM ලයිසන් ගහලා මැශින් 20ම එකම බ්‍රැන්ඩ් එකෙන් තියෙන්න ඔනා.. එකක් එච්පී අනික ඩෙල් ඊලග එක අසූස් තව එකක් එසෙම්බල් තිබ්බොත් ඒත් බඩු හරි..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එක user කෙනෙකුට cost එක කීයක් විතර වෙයිද බන්
    උබට ලියුම ආවනම් උන්ව කන්ටැක්ට් කරලා මැශින් ගානට කොටේශන් එකක් ඉල්ලපන්.. එක එක වෙනම ගන්නවට වඩා අඩු ප්‍රයිස් එකකට උන්ගෙන් ගන්න බැරි වෙන එකක් නැ.. හොම් යුස් නෙමෙයිනේ බිස්නස් යුස් නිසා මම දැන් ගනන් දන්නේ නැ. අපේ එවල ඔක්කොම අප්ග්‍රේඩ් වලින් අපු එවා නිසා ගනන් දන්නේ නැ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබට ලියුම ආවනම් උන්ව කන්ටැක්ට් කරලා මැශින් ගානට කොටේශන් එකක් ඉල්ලපන්.. එක එක වෙනම ගන්නවට වඩා අඩු ප්‍රයිස් එකකට උන්ගෙන් ගන්න බැරි වෙන එකක් නැ.. හොම් යුස් නෙමෙයිනේ බිස්නස් යුස් නිසා මම දැන් ගනන් දන්නේ නැ. අපේ එවල ඔක්කොම අප්ග්‍රේඩ් වලින් අපු එවා නිසා ගනන් දන්නේ නැ.

    ela. thanks
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    gewal walata penala owa check karanna awoth gahapan oluwa pelenna. company ekata nam karanna deyak ne. shape eke OEM license ekak ganin. eka laabaine. induidual gaththothne bara gaanakata kela wenne. company walata OEM license kiyala ekak ganna puluwan. tikak aduwata. for all computers. hariyatama danne ne hoyala balapan

    gewal wala pc check karanna ba ne ban court order ekak ona. awoth ithin olu palan yanne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.

    oka mahindayage kale ban awe. e kale ape un hure damma loke lokuma soft company eka ena job laksa ganak denawa kiyala.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.

    මොඩ කතා කියන්න එපා බන් මේවා බුද්ධිමය දේපල පනතට අයත් වෙන එව එ පනත් ඇවිල්ලා දැන් අවුරුදු ගානක් වෙනවා ආන්ඩු වලට මෙවට මැදිහත් වෙන්න බෑ.