Microsoft වෙතින් සුපිරි ලැප්ටොප් එකක් (Surface Pro Unboxing Sinhala)
තාක්ෂණවේදියාගේ අලුත්ම tech gadget review එක තමයි Microsoft Surface Pro 2-in-1 Laptop.
මේක තමයි Microsoft වලින් දැනට නිකුත් කරලා තියෙන 2-in-1 හොදම ලැප්ටොප් එක. ගොඩක් සැහැල්ලු ලස්සන ලැප්ටොප් එකක්. Keyboard එක වෙනම ගලවලා ගන්න පුළුවන්. Full touchscreen එකක් තමයි තියෙන්නේ. ඕන විදියට මේසයක් උඩ උකුල මත තියාගන්න stand එකක් එනවා. වැඩ ගොඩයි.. ඔක්කොම දැන ගන්න අනිවා වීඩියෝ එක බලන්න.
අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්න, තාක්‍ෂණය ගැන උනන්දු ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
විශ්වවිද්‍යාල සිසුන්ට
Freelancing කරන අයට
Travel කරන / Vlogs / Blogs වගේ දේවල් කරන අයට
Technical Drawing (AutoCAD) කරන අයට
Picture Drawing (Illustrator, Photoshop, etc.) කරන අයට
මේක ගන්න recommend කරන්න පුළුවන්.
මේක ගැන ඔයාලට තව විස්තර දැන ගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න, අපි කතා කරමු මේ ගැන. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම ගේනවා තාක්‍ෂණවේදියා YouTube channel එකේ. Subscribe කරන්න නම් අමතක කරන්න එපා, (Bell ලකුණත් ඔබන්න, notification එක phone එකටම ගෙන්න ගන්න).
http://bit.ly/thakshanavediya

------------------------------------
Follow me on Social Media
Instagram - https://instagram.com/thakshanavediya
Facebook - https://facebook.com/thakshanavediya
------------------------------------
තාක්ෂණවේදියාගේ අලුත්ම tech gadget review එක තමයි Microsoft Surface Pro 2-in-1 Laptop.
මේක තමයි Microsoft වලින් දැනට නිකුත් කරලා තියෙන 2-in-1 හොදම ලැප්ටොප් එක. ගොඩක් සැහැල්ලු ලස්සන ලැප්ටොප් එකක්. Keyboard එක වෙනම ගලවලා ගන්න පුළුවන්. Full touchscreen එකක් තමයි තියෙන්නේ. ඕන විදියට මේසයක් උඩ උකුල මත තියාගන්න stand එකක් එනවා. වැඩ ගොඩයි.. ඔක්කොම දැන ගන්න අනිවා වීඩියෝ එක බලන්න.
අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්න, තාක්‍ෂණය ගැන උනන්දු ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
විශ්වවිද්‍යාල සිසුන්ට
Freelancing කරන අයට
Travel කරන / Vlogs / Blogs වගේ දේවල් කරන අයට
Technical Drawing (AutoCAD) කරන අයට
Picture Drawing (Illustrator, Photoshop, etc.) කරන අයටමේක ගන්න recommend කරන්න පුළුවන්.