Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    resolution gana nemei man eda katha kare pixel density eka ganai umba haraka wage resolution gana kiyewwata mata kranna deyak na

    64bit kiyane mokadda kiyala wenama thread ekak dapan man kiyannan
    Soc gana kathawak kiwwe na man
    Micro usb 3.0 dakke na man mokada oka awith mahaloku kaalayak nane
    umbata unath jiwitheta dakala nathuwa eka parata usb 3.0 ekak genath pennuwoth umbata deiyek awith kiyanawada puthe me thiyenne usb 3.0 kiyala :rofl::rofl::rofl:
    mata okkotama wada puduma ai dan uya off topic yanne kiyala :P
    api dan methana usb 3.0 wath resolution ganawath chipset manufacturers la ganawath katha karada nane :rofl::rofl:

    වෙනම ත්‍රෙඩ් ඕනේ නැහැ කලින් කියල තියෙන්නේ 2x fast කියල :rofl: quote කරලා පෙන්නන්න ඕනෙද? උබට memory loss එකක් එහෙම තියනවද?

    නෑ එහෙනම් A7/8 කියන්නේ SoC නෙවෙයි වෙන දෙයක් :rofl: උඩ දාල ඇති කියපු ගොන් කතාව :P

    අපි නම් micro usb දන්නවා මොකද technology follow කරන නිසා උබ දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න ඕනේ කියවන්නේ නැතුව :P

    උබනේ ඉස්සල්ලම off topic ගියේ playstore එක අල්ලාගෙන මෙතන topic එක wp store එකේ fake apps එනවනම් වරෙන් හරි topic එකට උබට ඕනේ topic එකට නෙවෙයි

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "අනික ඔතන පැහැදිලිවම තියෙන්නේ Arm v8 කියල arm සමාගම තමයි ඔය processor design කරන්නේ හැම (99%) smartphone එකකම තියෙන්නේ ඔය arm processor තමයි"

    ඇයි යකෝ මම කියපුව quote කරන්නේ?:rofl: ඕක උඩින් පොස්ට් එකේ මමනේ කියල තියෙන්නේ මෙන්න උබ කියපු දේ මේකට කෙලින් උත්තර දීපන්

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    වෙනම ත්‍රෙඩ් ඕනේ නැහැ කලින් කියල තියෙන්නේ 2x fast කියල :rofl: quote කරලා පෙන්නන්න ඕනෙද? උබට memory loss එකක් එහෙම තියනවද?

    නෑ එහෙනම් A7/8 කියන්නේ SoC නෙවෙයි වෙන දෙයක් :rofl: උඩ දාල ඇති කියපු ගොන් කතාව :P

    අපි නම් micro usb දන්නවා මොකද technology follow කරන නිසා උබ දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න ඕනේ කියවන්නේ නැතුව :P

    උබනේ ඉස්සල්ලම off topic ගියේ playstore එක අල්ලාගෙන මෙතන topic එක wp store එකේ fake apps එනවනම් වරෙන් හරි topic එකට උබට ඕනේ topic එකට නෙවෙයි

    2x faster kiyala nemei man kiyanna adahas kare 32bit walata wada significantly faster
    umba wage mata technology ekama follow karanna tharan amaruwak na man ara kiwwath wage phone eka use karanneth call ekak ganna sinduwak ahanna witharai :rofl:

    off topic yanne nathuwa thamai awe
    umba main post eke compare karala thiyenne app store ekai play store ekai ekka ne so man off topic giye na
    man kiwweth na windows phone store eke fakes apps na kiyala :rofl:
    dan ethakota manda umbata off topic giye?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    mouse eka invent kara kiyala thiyanawanan ekath methana quote karala dapan ko dan :rofl::rofl::rofl:
    man kiwwe mouse ekata loku change over ekak kare steve jobs
    umba wage harakek ekka katha karanna welawak na ban methana wadagath deyak kiyapan man reply karannan

    Uba thama me thread eka off topic aran giye.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2x faster kiyala nemei man kiyanna adahas kare 32bit walata wada significantly faster
    umba wage mata technology ekama follow karanna tharan amaruwak na man ara kiwwath wage phone eka use karanneth call ekak ganna sinduwak ahanna witharai :rofl:

    off topic yanne nathuwa thamai awe
    umba main post eke compare karala thiyenne app store ekai play store ekai ekka ne so man off topic giye na
    man kiwweth na windows phone store eke fakes apps na kiyala :rofl:
    dan ethakota manda umbata off topic giye?

    ඇත්තද මෙහෙම කිව්වේ මමද? 64bit memory address කරනවා fast ලු නේද?:rofl:

    64bit processor can register memory locations upto 2x faster than the 32bit processor

    ඒක තමයි කලිනුත් කිව්වේ phone එක ගැන දන්නේ සින්දු අහන එකයි කෝල් ගන්න එකයි විතරනම් මේ topic වලට හොට දාල චාටර් නොවී හිටපන් :P

    ඉතින් මම කිව්වද play store එකේ fake apps නැහැ කියල?:rofl:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මු අදත් දිව්වද?:rofl: මෙන්න මේකට උත්තරයක් හදාගෙන වරෙන් ඊලග දවසේ :P

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane