Microsoft Bing hits 100 million active users for the first time EVER

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතිහාසයේ පලවෙනි වතාවට Bing, daily active usersලා මිලියන 100 ඉක්මවලා තියෙනවා
    මේකට ප්‍රධානම හේතුව අලුත් chatgpt integration එක
    හැබැයි තාම තියෙන්නේ preview එකක් විදියට

    image.png


    MS marketing head කියලා තියෙන විදියට Bing use කරන අයගෙන් 1/3ක් දිනපතා chat එකත් එක්ක interact වෙනවා
    ඉදිරි මාස කීපයේදි bing traffic තව වැඩි වෙයි කියලා අනුමාන කරනවා

    දැනට market එකේ monopoly එකක් run කරන Googleලගේ statistics එක මීට වඩා සිය ගුණයකින් විතර වැඩියි
    ඒ වගේම Windows usersලව MS edge use කරන්න force කරන නිසා හරියට Bing use කරන අය කියන්නත් අමාරුයි

    image.png


    "Google කියන්නේ රාත්තල් 800ක ගොරිල්ලෙක්, අපි උන්ව නැටෙව්වා කියලා මිනිස්සු දැනගන්න ඕන"

    - Microsoft CEO Satya Nadella





    තොරතුරු ලබා ගැනීම

    The Verge සහ Windows Central