microsoft course

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    machanla..loku help ekak one.man microsoft mcsa karanna haduwe.danna kenek gawa thiyenawanam mata self study karanna thiyenawanam denawada.anika mcse da hoda mcsa da?man clz yanna inne.. ath self study karana eka kokatath hodaine.plz loku udawwak machanla
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    help

    tnx machan reply ekata..self study karanawanam ban note ganna thenak thiyenawada.anika microsoft courses karanna piliwelak thiyenawada ban.man servers peththa karanna haduwe
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,237
    4,131
    113
    උබ කැමති ක්ලයන්ට් පැත්තද ? සර්වර් පැත්තද?

    ක්ලයන්ට් පැත්ත නම් විභාග 2ක් කරලා MCSA ගන්න පුලුවන් :)


    Configuring Windows 8 -687

    Managing and Maintaining Windows 8 -688


    සර්වර් පැත්ත නම් විභාග 3ක් කරලා MCSA ගන්න පුලුවන් :)


    Installing and Configuring Windows Server 2012 70-410

    Administering Windows Server 2012 70-411

    Configuring Advanced Windows Server 2012 Services 70-412

    සෙල්ෆ් ස්ටඩී කරන්න පුලුවන් උබේ කැපවීම ඔනී ගොඩක්... විභාගේ නම් තියෙන්නේ තියරි තමා 75% විතරම.
    :)