BIT degree eka karala Canada Giya aya innawa da?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මමත් BIT කලේ.. WES එකෙන් BIT එක evaluate කරන්නේ 4 years එකක් විදියට..එක නිසා අවුලක් වෙන්නේ නෑ.

    අනෙත් දේවල් ගොඩ දාගන්න එක තමයි ගේම..වයස 32 අඩු නම් IELTS CLB 8 (R6.5, W-6.5, L7.5 , S- 6.5) වත් තියනම් නම් යන්න chance එකක් තියනවා PNP හරහා. නැත්තනම් job offer එකක් හොයා ගන්න ඕන..
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113

    machan uba dan Canada da inne?
     
    • Like
    Reactions: JohnSnow

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    machan uba dan Canada da inne?
    නෑ මචන් මම තමා try කරනවා.. එත් දැන් මට 35 යි Canada වලට දැන් වයස වැඩි.. මිට අදුරුදු 3 වගේ කලින් try කලානම් මට යන්න තිබ්බ
     
    • Like
    Reactions: JohnSnow and pcguru

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    නෑ මචන් මම තමා try කරනවා.. එත් දැන් මට 35 යි Canada වලට දැන් වයස වැඩි.. මිට අදුරුදු 3 වගේ කලින් try කලානම් මට යන්න තිබ්බ
    try karamu machan thawa

    Canada group ekak tiyenawa FB eke. Eken ahanna
    Machan Link eka hoyala denna bari da Groups godak thiyenawane
    ------ Post added on Feb 28, 2021 at 8:41 PM