මේක group එකට join වෙලා බලන්න මචන්try karamu machan thawa
Machan Link eka hoyala denna bari da Groups godak thiyenawane
------ Post added on Feb 28, 2021 at 8:41 PM
https://www.facebook.com/groups/SLtoCanada
මේක group එකට join වෙලා බලන්න මචන්try karamu machan thawa
Machan Link eka hoyala denna bari da Groups godak thiyenawane
------ Post added on Feb 28, 2021 at 8:41 PM
Thank you very much machanමේක group එකට join වෙලා බලන්න මචන්
https://www.facebook.com/groups/SLtoCanada
Thanx machan reply ekata.. Europe wala ta wada Canada thamai machan try karanne..Kohomath IELTS goda daganna wenawa...mamath BIT bro.ielts daganin
puluwan nam me tike europe try karahan job offer 1kata
3yr exp thiye nam german/netherland chances set 1k thiyenawa me tike (see in glassdoor/linkedin)
danna eunta interview awa.habai poddak tough
Java,DSA & Math lesatama thiyenam gemak naa ewa
ela..good luck broThanx machan reply ekata.. Europe wala ta wada Canada thamai machan try karanne..Kohomath IELTS goda daganna wenawa...
Adee thanx machan Reply ekata......Godak thanxela..good luck bro
ielts walata kohe study karath mama nam recommend karanne puluwan nam 2500/- deela 3months fee 1 pay karala british council library yana eka.ethanata giyaama kelinma track ekata watenawa ban.anith unuth e seen ekema inna aya nisa set karagaththama lesi .
canada gana mahesh ayyage channel 1 balanna slToCanada.anika ara harsha&sophia channel 1 balanna.meketh unna dial 1k mathakai canada gana videos daana.porage ewath useful
WES එකේ evaluation process එක කරගන්නේ කොහොමද විස්තරයක් දාන්න පුලුවන්ද මචං? වැදගත් වෙයි.මමත් BIT කලේ.. WES එකෙන් BIT එක evaluate කරන්නේ 4 years එකක් විදියට..එක නිසා අවුලක් වෙන්නේ නෑ.
අනෙත් දේවල් ගොඩ දාගන්න එක තමයි ගේම..වයස 32 අඩු නම් IELTS CLB 8 (R6.5, W-6.5, L7.5 , S- 6.5) වත් තියනම් නම් යන්න chance එකක් තියනවා PNP හරහා. නැත්තනම් job offer එකක් හොයා ගන්න ඕන..
BIT එකට නම් transcript එක විතරයි WES එකට යවන්න ඕන.. අපිට direct mail කරන්නවත් upload කරන්න වත් දෙන්නේ නෑ... UCSC එකට දැන් WES online account එකක් තියනවා එක නිසා උන් දැන් online submit කරලා normal post එකෙත් WES එකට document එක යවනවාWES එකේ evaluation process එක කරගන්නේ කොහොමද විස්තරයක් දාන්න පුලුවන්ද මචං? වැදගත් වෙයි.
UNI එකෙන් මොනවද ඕනේ documents වගේ ඒවත් එක්ක.