Microsoft Dynamics NAV

kasu22

Junior member
  • Jan 1, 2007
    50
    1
    8
    මචං කව්රු හරි ඉන්නවද Microsoft Dynamics NAV ERP System පාවිචිචි කරපු.මට ඒ ගැන විස්තර දැනගන්න ඕනේ..පුළුවන් අය මට උදව් කරපල්ලා..:nerd::nerd::nerd:
     
    Last edited:

    kasu22

    Junior member
  • Jan 1, 2007
    50
    1
    8
    මචං මට පොඩ්ඩක් එකේ වැඩ කරන විදිය,එකේ වැඩ කරනවානම් මොනවද අවශ්‍ය Basic.ඔය ටික තමයි මට දැනට අවශ්‍ය කරන්නේ මචං ......