Motor Home ආසාව

virantha

Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    bus safe ban kawurwath lagata enne nane hapenna.
    wangu wala wrong side overtake karan awith munata muna happana ewun inne.
    Rosa, Coaster wage bus wala driver issarahama neda inne. ewala crash test ekak wath hoya ganna naha ban, ewa issaraha hitiyata structure eka haiya nisath bus eka bara nisath happunata ganak nadda danna.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    ඔය වැඩේට හරියන පොඩි බස් වගේ එකක් තියනවා හොම්බ ටිකක් දිග. ලේලන්ඩ් (ඉන්දියන් එකක්) මට නම මතක නෑ.
    නැත්තං ඉතිං සරලම වැඩේ හුක් බාර් එකක් ගහලා කැරවෑන් එකක් ඇදගන යන එක. කස්ටම් හදවගන්න තියෙන්නෙ උඹේ උසට. වියදමක් යයි.. හැබැයි ඉතිං රෙජිස්ටර් කරන්න පුලුවන්ද දන්නෙ නෑ. මං දැකලා තියනවා කොලඹ පොට් එකක් ඕවා හදන. නම මතක් උනොත් පේජ් එක හොයලා දාන්නං
     
    Indian ewa nam safety awul athi. Hiace, caravan ehema wena ratawala roof usa wadi karanawa. lankawe policiyen allaida danna ekai case eka.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    දියුණු රටවල ශිෂ්ටාරගත මිනිස්සු කරන දේවල් ලංකාවේ කරන්න බෑ බන්. ඕකක් අරන් ගිහින් මුදක් / වැවක් / කැලයක් අයිනේ නවත්තන් ඉන්න කොට හොරු / හිගන්නෝ / ඔපදුප කාරයෝ / යුටියුබ් කබ්බෝ / FB අනාථයෝ වාත වෙන්න ගත්තම ඔයාට හිතේවි පුරුදු විදියටම හිටියනම් ඉවරයි කියල. :ROFLMAO:
     
    • Like
    Reactions: Jameson.k

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    දියුණු රටවල ශිෂ්ටාරගත මිනිස්සු කරන දේවල් ලංකාවේ කරන්න බෑ බන්. ඕකක් අරන් ගිහින් මුදක් / වැවක් / කැලයක් අයිනේ නවත්තන් ඉන්න කොට හොරු / හිගන්නෝ / ඔපදුප කාරයෝ / යුටියුබ් කබ්බෝ / FB අනාථයෝ වාත වෙන්න ගත්තම ඔයාට හිතේවි පුරුදු විදියටම හිටියනම් ඉවරයි කියල. :ROFLMAO:
    ehema naha ban. mama dantath jeep ekakin gihin godak than wala indala thiyanaa. ehema kisi awlak naha.
    lankawe godak unta mewa dan magic nemei. wena camp karana unuth godak set wela thiyanawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    .... ජපන් original camping van එකක් තිබ්බා යග්ගපිටියේ exit එක ළඟ.

    මමත් පියජියෝ bike එකක් ගත්ත, modify කරන්න, බාසලා ගේම දෙනවා, එපා වෙනවා