මචංලා මට Microsoft certification Exams කරන්න අදහසක් තියෙනවා.ක්ලාස් නොගිහින් තනියම කරගන්න බැලුවේ.මට දන්න එකෙක් කියා දියන්කෝ මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද ??
adoooo thanks mchaanexamcollection aken dumps ganda pluwan machoo...![]()

තේරුනාද මන්ද.. 

♥-Aurora-♥;11450761 said:ඔන්න මාත් කරන්න යන්නෙ. මම තෝර ගත්තෙ MCTS Exam 70-511. Microsoft exams කරන්න නම් ඒ සඳහා ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙක් හරහා තමා කරන්න ඕනෙ. මම තෝර ගත්තෙ NetAssist ආයතනය. Exam center එකක් හැටියට ඒක ගොඩක් හොඳයි කියලා කියනවා. මං ගිහින් කතා කලා. ඕනම Microsoft exam එකක් කරන්න $80 ක් (LKR 9000/= ක් වගේ) යනවා. ඒ ගොල්ලන්ගෙ courses follow කරලා exam කරනව නම් LKR 5000/= ක වට්ටමක් දෙනවා. ඊට අමතරව ඔයා campus යන කෙනෙක් නම් campus එකේ student ID එක පෙන්නලා 40% වට්ටමක් ගන්න පුලුවන් කිව්වා. තනියම කරනව නම් ඔයා ready කියලා හිතෙන වෙලාවක එතන්ට ගිහින් ඒ වෙලාවෙම register වෙලා exam එක කරන්න පුලුවන් සතියෙ දවස් වල උදේ 9.30 - 1.30 අතර වෙලාවක (exam එකක් පැය 2ක්).
මාත් කරන්න හිතුවෙ තනියම පාඩම් කරලා. exam එකේ පොත මම සල්ලි වලට ගත්තා Expo-graphics ආයතනයෙන් (1963.50 පොත 14% discount වැටිලා 1689/= ට ගත්තෙ). ඒ ගොල්ල තමා ලංකාවෙ Eastern Economy Edition agents ලා. (සුද්දන්ගෙ පොත් අඩු මිලට ගහලා දකුණු ආසියාවෙ විතරක් විකුණන සමාගමක්).
නැත්තම් E-book එක හොයා ගන්න පුලුවන්. ඔයා කරන exam එක මුලින් තීරණය කර ගන්න. ඒට පස්සෙ වැඩේ පටන් ගන්න. ඔන්න මං දන්න දේවල් ඔක්කොම කිව්වා!තේරුනාද මන්ද..
Good luck!![]()

Mama inne Windows 7 Configuration eka karanna MCTS 70-680 passe Server Administrator ekai Enterprise administrator ekak karanna Kiyala inne.............

♥-Aurora-♥;11450761 said:ඔන්න මාත් කරන්න යන්නෙ. මම තෝර ගත්තෙ MCTS Exam 70-511. Microsoft exams කරන්න නම් ඒ සඳහා ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙක් හරහා තමා කරන්න ඕනෙ. මම තෝර ගත්තෙ NetAssist ආයතනය. Exam center එකක් හැටියට ඒක ගොඩක් හොඳයි කියලා කියනවා. මං ගිහින් කතා කලා. ඕනම Microsoft exam එකක් කරන්න $80 ක් (LKR 9000/= ක් වගේ) යනවා. ඒ ගොල්ලන්ගෙ courses follow කරලා exam කරනව නම් LKR 5000/= ක වට්ටමක් දෙනවා. ඊට අමතරව ඔයා campus යන කෙනෙක් නම් campus එකේ student ID එක පෙන්නලා 40% වට්ටමක් ගන්න පුලුවන් කිව්වා. තනියම කරනව නම් ඔයා ready කියලා හිතෙන වෙලාවක එතන්ට ගිහින් ඒ වෙලාවෙම register වෙලා exam එක කරන්න පුලුවන් සතියෙ දවස් වල උදේ 9.30 - 1.30 අතර වෙලාවක (exam එකක් පැය 2ක්).
මාත් කරන්න හිතුවෙ තනියම පාඩම් කරලා. exam එකේ පොත මම සල්ලි වලට ගත්තා Expo-graphics ආයතනයෙන් (1963.50 පොත 14% discount වැටිලා 1689/= ට ගත්තෙ). ඒ ගොල්ල තමා ලංකාවෙ Eastern Economy Edition agents ලා. (සුද්දන්ගෙ පොත් අඩු මිලට ගහලා දකුණු ආසියාවෙ විතරක් විකුණන සමාගමක්).
නැත්තම් E-book එක හොයා ගන්න පුලුවන්. ඔයා කරන exam එක මුලින් තීරණය කර ගන්න. ඒට පස්සෙ වැඩේ පටන් ගන්න. ඔන්න මං දන්න දේවල් ඔක්කොම කිව්වා!තේරුනාද මන්ද..
Good luck!![]()
Machan programming walata thiyana exam monawada?
exam karanna ona path eka dannawada?