Microsoft Exam

nalinsen

Member
Nov 6, 2016
716
90
0

C#.Net

Exam : 70-483 කරපු අය ඉන්නවද ?

කොහෙන්ද කරේ ?

Sample තියේ නම් එවන්න.

පොස්ට් එක උඩ තියාගන්න අනික් අය සප් එකක් දෙන්න.

ස්තූතියි .
 
  • Like
Reactions: lilman

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    MCSA: Web Applications

    මචන් MCSA: Web Applications එක ගන්න, මේ 2න් 1ක් කරන්න පුළුවන්.
    70-480: Programming in HTML5, JavaScript and CSS3
    or
    70-483: Programming in C#
    කොයි එක කරන එකද හොද?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,982
    9,768
    113
    mn MCSD eka complete kala netassit eke clz giye.

    C#, asp.net, azure xam 3ma complete kalama MCSD eka hambawenawa. exam walata student letter ekak pennuwama disscount hambawenawa.
     
    • Like
    Reactions: kalhara96