Computer shop එකක කස්ටර්මර්ලට windows trial version එක install කරලා දෙන එක legal ද?
ළඟ තබා ගැනීම, copy කිරීම කරන්න බෑ. ඒත් microsoft official web site එකෙන් නොමිලේ download කරන්න දෙනවා?
ඒ කියන්නේ එවෙලෙම download කරලා install කරලා iso file එක delete කළොත් හරි ද?
Eula software license එක තියන අනිත් software වුනත් එහෙම පුළුවන්ද?
Windows and Office genuine license ගන්න පුළුවන් තැන් මොනවාද ලංකාවේ? (කස්ටර්මර්ස්ලට දාලා දෙන්න පුළුවන් විදියට)
OEM key legal ද? OEM keys අඩු මුදලට microsoft agent කෙනෙක්ගෙන්ම ගන්න පුළුවන් ද?
මීට අමතරව linux os and softwares භාවිතා කරලා නීත්‍යානුකූල විදියට විතරක් computer shop එකක් කරන එක සාර්ථක වෙයිද?
පොඩ්ඩක් අපි කතා කරමු බලන්න...

Last edited:

හිටපියකෝ හොඳ වැඩක් කරන්න. 