Microsoft Lumia

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan lumia 430 phone ekak tiyanawa meke face book error ekak awilla mama un install kara dan daganna ba store ekata gihilla sech karama facebook pennane nane ..
    microsoft-lumia-430-1.jpg
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    machan lumia 430 phone ekak tiyanawa meke face book error ekak awilla mama un install kara dan daganna ba store ekata gihilla sech karama facebook pennane nane ..
    microsoft-lumia-430-1.jpg

    July 11, 2017, Windows Phone 8.1 users are no longer eligible to receive new security updates,

    ෆේස්බුක් ඈප් + මැසෙන්ජර් 8.1 වලට සපෝර්ට් කරන එක නැවැත්තුවා ඒ නිසා එක දාගන්න ඕනේ නම් windows 10 වලට upgrade වෙන්න :yes: L430 මතක විදිහට 10 වලට up කරගන්න දෙනවා :confused:

    මේ ඈප් එක දාගෙන අප්ඩේට් චෙක් කරලා බලන්න

    https://www.microsoft.com/en-lk/p/u...2H8UZWXSyzAFRNk2l:xXPVaUUkjWf2TF42Ii1o0&rtc=1

    හැබැයි පොඩි කතාවක් යනවා මේකෙන් upgrade වෙන එක block කරලා තියෙනවා කියල.. check කරලා බලන්න :)
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    July 11, 2017, Windows Phone 8.1 users are no longer eligible to receive new security updates,

    ෆේස්බුක් ඈප් + මැසෙන්ජර් 8.1 වලට සපෝර්ට් කරන එක නැවැත්තුවා ඒ නිසා එක දාගන්න ඕනේ නම් windows 10 වලට upgrade වෙන්න :yes: L430 මතක විදිහට 10 වලට up කරගන්න දෙනවා :confused:

    මේ ඈප් එක දාගෙන අප්ඩේට් චෙක් කරලා බලන්න

    https://www.microsoft.com/en-lk/p/u...2H8UZWXSyzAFRNk2l:xXPVaUUkjWf2TF42Ii1o0&rtc=1

    හැබැයි පොඩි කතාවක් යනවා මේකෙන් upgrade වෙන එක block කරලා තියෙනවා කියල.. check කරලා බලන්න :)

    ela windows 10 walata update wenawa
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    kalin dala tibbe bun mama remove kara

    OW machank mobile eka update ekak hari kalin dala tibila remove karanakan eka ape device eke storage eke tiyenawa. 8.1 walata nawaththala tyene facebook app eka .W:10 ekata thama denne store eke download.