Microsoft Office 16 2015 මැද භාගය වන විට පැමිනෙනු ඇති

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Microsoft Office 16 2015 මැද භාගය වන විට පැමිනෙනු ඇති

    office_16_preview-640x480.jpg


    Microsoft සමාගමේ නිෂ්පාදනයන් අතරින් දෙවන ප්‍රධානතම මෘදුකාංග නිකුතුව ලෙසට සැලකෙන්නේ Office මෘදුකාංග කට්ටලය වේ. වෙනම පරිගණකය මත ස්ථාපිතව භාවිතාකල හැකි ගොනුවක් ලෙසට මෙන්ම Online ආකාරයට භාවිතාකල හැකි පහසුවක් ලෙසට මේ වන විට මෙම මෘදුකාංගයන් ලොව පුරා මිලියන ගනනකගේ භාවිතාව ලබමින් ඇති බවටයි ගනනය වන්නේ.

    පලවන තොරතුරු හෙලිකර සිටින්නේ 2015 මැද භාගය වන විට Microsoft Office හි මීලග සංස්කරනය පැමිනීමට නියමිත බවකි. දැනට සීමිත පිරිසක් අත අත් හදා බැලෙමින් ඇති පෙර සංස්කරන මට්ටමේ ඇති පවතිම මෙම මෘදුකාංගය ‘black’ visual theme නිමාවකින් යුතුව Office 16 ලෙසට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.



    Microsoft Office 16 screenshots
    office2_1020_verge_super_wide.jpg