Microsoft power automate Process Advisor

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් හිටපන්කෝ කම්පැනි එකක මොකක් හරි ප්‍රොසෙස් එකක් තියනවා කියලා, invoice ප්‍රොසෙස් එකක් වගේ. ප්‍රොසස් advisor එක දාලා ඒ ප්‍රොසෙස් එක කරන උන්ට normal විදිහට වැඩේ කරන්න කිවහම ඒ වැඩේ auto capture වෙනවා ඊට පස්සේ ඕකේ පෙන්නනවා diagram විදිහට A -to Z process එක. කොතනද bottleneck එකක් තියෙන්නේ, මොන software වලද users ලා වැඩිපුර කාලයක් ඉන්නේ අරවා මේවා analytics. ඒක බලලා decision makers ලට පුළුවන් process automate කරන්න power automate වගේ දාලා. UI Path වලත් තියේ ඒක මේකට වඩා හොදයි කියනවා.
    මං ඕක කරලා නෑ හැබැයි කියවලා තියේ. Tutorial එකක් බලහං YT එකේ