Microsoft Products එක්ක වැඩ කරන අයට..

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ සයිට් එක ගැන දැනුවත් කළාට. ඔය සයිට් එකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනව. :yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    අම්මටසිරි එළකිරි මචන් :love:
    Rep 4+
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    පට්ට වටිනවා මචෝ, ඔහොම එකක් ගැනනම් දැනගෙන හිටියෙම නැ,, ,,
    ඕකෙ වෙන සිද්දිය ගැන පොඩ්ඩක් කියලා දීපංකො මචො,


     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    tfs_rep.png
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Ea ban crack karapu software dagena oka karanda puluwandoooo...??

    එහෙම කිසි අවුලක්‌ නෑ. :) මේකේ තියෙන්නේ videos. ඒවා බලාගෙන ඉගෙන ගන්න.

    බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ සයිට් එක ගැන දැනුවත් කළාට. ඔය සයිට් එකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනව. :yes::yes:
    :cool:

    පට්ට වටිනවා මචෝ, ඔහොම එකක් ගැනනම් දැනගෙන හිටියෙම නැ,, ,,
    ඕකෙ වෙන සිද්දිය ගැන පොඩ්ඩක් කියලා දීපංකො මචො,

    තව දුරටත් විස්තර කරනවා නම්, මේකේ ඔක්කොම තියෙන්නේ Microsoft products & tools වලට අදාළ courses. site එකට ගියාම courses තියෙන ඒවා බලා ගන්න search කරන්න එහෙම පුළුවන්.

    මේ site එකෙන්ම organize කරන live workshops තියෙනවා, one day ඒවා. එහෙම කරන workshop එකේ videos තමා පස්සේ modules වලට කඩලා course 1ක් විදියට දෙන්නේ.
    ඕනේ නම් ඒ workshop වලට උනත් සහබාගි වෙන්න පුළුවන්.

    course 1ක modules කිහිපයක් තියෙනවා. ඒ එකක් ගත්තොත් video 1ක් සහ presentation slide 1ක් ඇතුලත්. video එක මි.20 - පැය 1+ වගේ කාලයක් තියෙනවා. ඒකෙ කරන්නේ expertsල දෙන්නෙක් ඒ අදාල කරුණු සාකච්ඡා කරන එක. demos එහෙමත් කරනවා. ඒවත් අපිට download කරගෙන try කරන්න පුළුවන්. ඒ වගේම module 1කට self assesment එකකුත් තියෙනවා. module එකේ කරුණු follow කරලා ඒ ටෙස්ට් එක කලාම තමා module එකේ ඔක්කොම ලකුණු ලැබෙන්නේ. course එකක modules ඔක්කොම 100% complete කලාම certificate 1 download කරගන්න පුළුවන්. හැබැයි මේක Microsoft exams වලට අයිති නෑ. ඒවා වෙනම සල්ලි ගෙවලා කරන්න ඕනේ. ඒ exam කරන්න කලින් ඉගෙන ගන්න හොදයි.

    තේරුනාද මන්දා.. නැත්තන් ගිහිල්ල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බලන්න. එතකොට තේරෙයි
    :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    comment කරපු අය හැමෝටම ස්තුතියි! වෙන වෙනම ස්තුති නොකලට තරහ වෙන්නෙපා :)

    me oya kellek neda :D ai aara hamoma oyata
    Uba, ban, Machan, kiyanne :P
    ( THANKS MACHAN ELA POST EKA WATINAWA :yes: )

    :nerd: