Microsoft Security Essentials දැං වැඩක් නෑ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Microsoft Security Essentials දැං වැඩක් නෑ...

    උඹල පාවිච්චි කරන්නෙ Windows 8, 8.1 ද?
    එහෙනං MSE වැඩක් වෙන්නෙ නෑ..
    දැං වැඩට බැහැල තියෙන්නෙ Windows Defender

    Windows 8.1 වලට නං MSE වැඩ කරන්නෙම නෑ..
    ඒ හින්ද දැං ෆුල් ප්‍රොටෙක්ෂන් එක දෙන්නෙ Windows Defender එකෙන්

    Windows 7 පාවිච්චි කරන අයට තමා MSE වැදගත් වෙන්නෙ...
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    kohomath ithin win 8,8.1 walata enne win defender ne ban :baffled: MSE parana ekane vista,7 walata apu
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයි මක්කෙයි බන් ඕකෙන් කරන්නේ
    මාත් දැක්කා ඔහොම එකක් තියනවා නම් :lol: