Microsoft Surface 3

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Microsoft's ලගදීම release කරන්න යන surface series එකේ අලුත්ම මොඩෙල් එක තමයි මේ තියෙන්නේ. Video එක බලලා ඉන්නකෝ.

    :love:


    Themis_027_Red-1024x576.png

    Surface 3 and Surface 3 Docking Station


    මේ තියෙනේ එකේ තියෙන specs. මේකේ version දෙකක් තියෙනවා. මේකේ මිල වෙන්නේ $499 upwards. මේක full laptop replacement එකක් විදියට use කරන්න පුළුවන් කියල්ල තමයි Microsoft එකෙන් කියන්නේ.




    Quad-core Intel® Atom™ x7 processor

    64GB SSD model with 2GB of RAM, or a 128GB SSD version with 4GB of memory

    Full 64-bit Windows 8.1 (It will be upgradable to Windows 10 for free when it’s available)

    10.8-inch screen with a 16:9 aspect ratio, resolution - 1,920 x 1,280 full HD touch

    It is thin just 8.7 mm and light 622 grams

    Front - (3.5MP) and rear-facing (8MP) cameras that both capture 1080p video

    Full-size USB 3.0 port

    Mini DisplayPort and a microSD™ card reader

    Micro USB charger

    Optional 4G LTE connectifity

    Including full versions of Word, Excel, PowerPoint, Outlook and OneNote as well as 1 TB of OneDrive storage.

    Include a free one-year subscription to Office 365 Personal




    Pen_v4_004_silver_black_red_blue-1024x576.png

    Surface pens in blue, red, black, and original silver


    Astera_Fan_4-1024x575.png

    Type Cover for Surface 3

    කටිටිය මොකෝ හිතන්නේ? :yes:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    A. සිරියා;18137579 said:
    පට්ට. Microsoft අයියලත් ඉතිං ගේම අතාරින්නෙ නෑ.

    :yes: මුංගෙ Project Spartan එකත් මේක ටාගට් කරලා කරනවා වගේ. අවුල තියෙන්නෙ Cross platform කරන්න ගිහිං මුං අනාගන්න එක. :dull: