Microsoft Wireless Mouse

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ප්‍රෙන්ස් මට "Microsoft Wireless Mouse 5000 " මොඩ්ල් එකේ මවුස් එකක් හම්බුනා රිසීවර් එක නැතුව. මවුස් එක වැඩ. පරන අයිටම් එකක්. වැඩ කරන නිසා පාර්ට්ස් වලට ගලවන්න ලෝබයි :oo:. මේකට යූඑස්බි වයර් එකක් ගහලා කන්වර්ට් කරන්න පුලුවන්ද. පිස්සු අදහසක්ද මේක :baffled:

    41qqoOz-RuL._AC_SX466_.jpg


    ප්ස් - ගලවලා බැලුවම බටන් වලට තියෙන්නෙත් වෙනස් ජාතියක්. සාමාන්‍ය සෘජුකෝනාස්‍ර එක නෙමෙයි
    TB1S0KSJFXXXXc1XFXXXXXXXXXX_!!0-item_pic.jpg
     
    Last edited:

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඇතුලෙ usb ලයින් එක දිලා තිබ්බොත් usb වයර් එකක් සම්බන්ද කරන්න පුලුවන් ඩෙටා ලයින් දෙකයි + - ලයින් දෙකයි යන්නෙ
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    utube vid tynwa balapan

    නෑනේ. වයර් එව්වා වයර්ලස් කරන එව්වා විතරයි අහු උනේ. තව එකක් තිබුනා බැටරි ටර්මිනල් එකට යූඑස්බි වයර් එකක් පාස්සලා වයර්ලස් විදිහටම පාවිච්චි කරන එකක් :rofl:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මම පාවිච්චි කරන්නෙත් Microsoft Wireless Mouse එකක්.මැන් අවුරුදු 3ක් විතර වෙනව කිසිම ලෙඩක් නැහැ.හැබැයි බැටරිය ඉක්මනට බහිනව.
     
    • Love
    Reactions: strada

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මගෙත් 4000 bluetrack දෙකක් තියනව ඔය සෙතේම වෙලා. රිසීවර් එක ගන්න ගානෙන් මවුස් එකක්ම ගත්තෑකි. දැන් තියන මවුස් එක පිස්සුකෙලිනකොට තමයි ඒක අගේ තේරෙන්නෙ. එකම අවුල බැට්‍රිය මාස 6ක් තියනව කිව්වට සතියක් දෙකක් තියෙන්නෙ. කොරෝන ඉවරවෙනකල් ඉන්නෙ එකක් ගෙන්න ගන්න :(
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    balapn ebay eke receiver ekak.
    mage nm thiyenne A4tech ekak. eeke recever ekata same model configure krnna puluwn thawa key board + mouse.

    amatharawa blnna universal ewath athi.e kiwwe commonly oneema brand ekak config krnna puluwn.

    mata mathakai 20$ wage thibba evay eke.

    oya parana ewa hodai machn.aluth ewa seeni bola items 🤦🏻‍♂️😀
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Not worth the trouble really. If you lose the dongle, might as well lose the mouse too. ;)

    Even if you have another receiver it will probably not work. Also I should say that there are Unifying receivers which are able to connect with six devices. These are a bit different.

    A lot of technology is built into a wireless device. A 2.4 GHz wireless mouse can have 78 odd discrete channels and over 65,000 possible ID codes. Also these use TDMA and encryption too. These mostly use the TEA encryption.