Microsoft_ගෙන්_ශ්‍රී ලංකාවට_Theme_එකක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Microsoft_ගෙන්_ශ්‍රී ලංකාවට_Theme_එකක්!

:cool: Microsoft වෙතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් Theme එකක්! :cool:



මේක කට්ටිය දැකලත් ඇති. මම නම් අදයි දැක්කේ themes වගයක් හොයන්න ගිහින්.
Images 20ක් තියන Sri Lankan Theme එකක්.
මේ ඔකොම themes free. Download කරලා දාගෙන බලන්න! :) :)


http://windows.microsoft.com/en-us/windows/sri-lanka-download-theme


microsoft_Sri_Lanka_theme.JPG


අනිත් අයටත් බලා ගන්න bump එකක් දාගෙනම යන්න....:) :)
 
Last edited: