Microsoft_ගෙන්_ශ්රී ලංකාවට_Theme_එකක්!
Microsoft වෙතින් ශ්රී ලංකාව වෙනුවෙන් Theme එකක්! 
මේක කට්ටිය දැකලත් ඇති. මම නම් අදයි දැක්කේ themes වගයක් හොයන්න ගිහින්.
Images 20ක් තියන Sri Lankan Theme එකක්.
මේ ඔකොම themes free. Download කරලා දාගෙන බලන්න!

http://windows.microsoft.com/en-us/windows/sri-lanka-download-theme
අනිත් අයටත් බලා ගන්න bump එකක් දාගෙනම යන්න....

Last edited: