Microtek UPS + Inverter + Battery Charger

DarkerThanBlack

Active member
  • Sep 11, 2014
    120
    89
    28
    Kohenda machan gaththe.spec tikai deails tikai dahanko
    https://ikman.lk/en/shops/prelectronics
    මේ shop එකෙන් ගත්තේ, ඉක්මනට ගනින් stock ඉවර උනොත් next stock එක ගාන වැඩි වෙයි.

    Kohenda machan gaththe.spec tikai deails tikai dahanko
    specs: https://www.luminousindia.com/luminous-eco-volt-neo-1050-inverter-rc-18000st-150ah.html
    ------ Post added on May 8, 2022 at 7:06 PM
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    uure sine wave Invertor ekak use karanawa nam deep cycle batteries ona nedda?

    3Kw system

    3kw inverter - 220,000
    415w 3 solar panels - 228,000
    90ah 2 batteries - 67,000
    equipments - 25,0000
    installation - 30,000

    total - 570,000

    Any comments on this?
    Labai wage ne? Me ganata thama tyenawada? batteries LiFe da Gel da
    ------ Post added on May 8, 2022 at 7:32 PM
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    20220508_205715.jpg


    මම යූස් කරන්නෙ මේක. අවුරුදු 4ක් අරගෙන
    තාම බඩු වැඩ එලකිරි වගේ. ඒ දවස් වල ගත්තෙ 12,500. 1000VA
    ලගදි අලුත් බැටරියක් දැම්ම. දැන් පැය 3ක් විතර දුවනවා 35AH batttery එකෙන්
    90AHදැම්මොත්පැය 8ක්ශුවර්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    පොඩි 80w විතර සෝලාර් පැනල් එකක් අරන් චාජර් කන්ට්‍රෝලර් එකක් යූස් කරලා 65ah කාර් බැට්‍රි එකක් ඒ සෝලා පැනල් එකෙන් චාජ් කරගෙන 1000w ඉන්වර්ටර් එකක් අඩුවට අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නලා ඒ ඉන්වර්ටර් එක අර බැට්‍රියට සෙට් කරගනිං.ලැප් එකකුයි මොනිටර් එකකුයි රවුටර් එකකුයි LED බල්බ් එකකුයි පැය 10ක් විතර ඇදගන්න පුලුවන් වෙයි. ෆෑන් සෙට් කරහම තමා අමාරු වෙන්නෙ. හොදම දේ රීචාජබල් ෆෑන් එකක් ගනින් වෙනම
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,321
    3,111
    113
    6°54′N 79°54′E
    View attachment 170289

    මම යූස් කරන්නෙ මේක. අවුරුදු 4ක් අරගෙන
    තාම බඩු වැඩ එලකිරි වගේ. ඒ දවස් වල ගත්තෙ 12,500. 1000VA
    ලගදි අලුත් බැටරියක් දැම්ම. දැන් පැය 3ක් විතර දුවනවා 35AH batttery එකෙන්
    90AHදැම්මොත්පැය 8ක්ශුවර්

    3h duwanne kochara load ekada mcn ??
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,937
    113
    Colombo
    View attachment 169945
    මේ inverter එක හොදයිද බන්? 👉🏻 https://www.microtekdirect.com/ups-sw-eb-900-12v-5.html
    65කට fb දාලා තිබ්බා ලංකාවේ microtek authorized distributor කියලා page එකක. මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මචං, technical side එක බලලා. 😍
    Output watts kiyada
     
    • Like
    Reactions: sami_boy

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    මම ගත්තා ලගදි Microtek 1435/12v එක.
    https://www.microtekdirect.com/solar-pcu-143512v-130.html
    මේකේ සෝල පැනෙල් එකත් ගහන්න පුළුවන්. 98000/= ක් ගියා. 2 years warranty දුන්නා. internal build quality එක හොදයි..
    Dan awurudu 2 kak withara ne. Old info thread. kamak naa :P


    Thama use karanawada microtek inverter eka, idala hitala wath?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    Dan awurudu 2 kak withara ne. Old info thread. kamak naa :P


    Thama use karanawada microtek inverter eka, idala hitala wath?
    dan lokuwata power cut ekak nathi nissa idala hitala tamai use karanne..

    inverter eka supiriyata wada taama..
     
    • Like
    Reactions: eyepea