මම Luminous Inverter එකක් set කරපු හැටි

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔන්න කොල්ලනෙ මං ගත්ත inverter එක සෙට් කරල ඉවර උනා විතරයි. ගෙදර connection එකේ neutral අවුලක් තිබිල ඒ lines හොයාගන්න බුදු කට්ටක් සෙට් උනා. නැත්නම් වැඩේ ලේසියි

    pxl_20220504_1407229_YULqd.jpg
    මේක inverter එක
    756W out එකක් ගන්න පුළුවන්

    pxl_20220507_0750539_DQRtb.jpg
    Lucas 65AH battery 2 ගත්තෙ. මේ වෙලාවේ ලාබම option එක තනි 120ah battery එකකට වැඩිය
    batteries parallel connect කරන්න 16mm DC wires 60cm ගත්තෙ
    Lugs අරගෙන crimp කලෙත් මමමයි. crimping tool 1 යාලුවෙක් දුන්න

    pxl_20220508_1531329_tA3O6.jpg
    දැන් මේකට අපි separate line එකකින් current එක දුන්නෙ 1.5 mm 2 core wire එකක් දැම්මෙ. ගෙදර earth wire තිබ්බ. නැත්නම් 3 core දාන්න

    pxl_20220507_1506013_UmLue.jpg
    ඊට පසේ මේකෙන් out වෙන current එකත් 1.5 mm line එකකින් DB එකට ගෙනත් new RCCB එකකට දුන්න. ඔය කොලපාට orange එක
    ඒක 5400 උනා (old stock prices)

    pxl_20220507_1505369_H1xte.jpg
    ඊට පස්සේ තමා හොඳම ටික. තමන්ට ඕනේ sections ටික separate කරගන්න ඕනේ. දැන් ඕකේ එකක් වගේ පෙනුනට orange color MCB එක ලඟින් bus bar එක කඩල තියෙන්නෙ. අර අලුත් RCCB out එකේ phase එක ඔය සෙට් එකට දෙන්න ඕනෙ

    ඒවායේ Neutral lines ටිකත් වෙනම හොයාගෙන isolate කරන්න ඕනේ
    මෙහෙම කරන්නෙ accidental overloads වෙන එක නවත්තන්න සහ changeover එකක් ඕනේ වෙන්නෙත් නෑ
    හැබැයි හොඳ electrician කෙනෙක්ව set කරගන්න

    pxl_20220508_1531148_3PUbs.jpg

    එතකොට ඒ separated set එක always run වෙන්නෙ inverter එක හරහා. CEB power එක ගිය ගමන් UPS එකේ වගේ battery එකට මාරු වෙනව

    තාම ලොකුවට run කරල බැලුවෙ නෑ. පේන විදිහට වැඩේ මරු. හැබැයි ටිකක් cost එක යනව

    inverter - 65000
    65AH batteries - 52000
    Wiring stuff - 13000
    Installation - 7000
    Total - 137,000

    තව මේකේ Eco mode & UPS mode කියල 2 තියෙනව. ඒව වැඩ කරන හැටි බලන්න මේක බලන්න



    ප්‍රශ්න තියෙනවනම් අහන්න. දන්න විදිහට කියන්නම්
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඕකෙන් පැය කියක් දුවන්න පුලුවන්ද ? (ඒ කාලය තුල පාවිච්චි කරන Electric items ටිකත් දාන්න). ස්තුතියි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    👍👍

    ඕකෙන් පැය කියක් දුවන්න පුලුවන්ද ? (ඒ කාලය තුල පාවිච්චි කරන Electric items ටිකත් දාන්න). ස්තුතියි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මට.
    750w කියන්නෙ, ෆෑන්, ලයිට්, ටීවී අවුලක් නැතුව දුවන්න පුලුවන් ඇති.

    ෆ්‍රීජ් , වතුර මෝටර් වලටනං මදි ඇති.

    මම හිතන විදිහට, සීලිං ෆෑන් එහෙමත් දාල ඔය බැට්‍රි දෙකෙන් පැය හතරක් පහක් විතර පුලුවන් වෙයි.
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඕකෙන් පැය කියක් දුවන්න පුලුවන්ද ? (ඒ කාලය තුල පාවිච්චි කරන Electric items ටිකත් දාන්න). ස්තුතියි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මට.
    kochchara wela use karanna puluwanda kiyala damma nam thawath watinawa
    අද දවසත් use කරලම දාන්නම්

    Inverter eka kohenda bun hoyaa gatthey?
    https://ikman.lk/en/ad/luminous-zelio-wifi-1100-inverter-for-sale-colombo
    call 1 දීල යන්න. මේ week එකේ new stock එනව කිව්ව
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Fan wadata oken?
    ඔව් මේක pure sinewave

    👍👍


    750w කියන්නෙ, ෆෑන්, ලයිට්, ටීවී අවුලක් නැතුව දුවන්න පුලුවන් ඇති.

    ෆ්‍රීජ් , වතුර මෝටර් වලටනං මදි ඇති.

    මම හිතන විදිහට, සීලිං ෆෑන් එහෙමත් දාල ඔය බැට්‍රි දෙකෙන් පැය හතරක් පහක්....
    ඔව් ඊයේ රෑ 43" TV + sound bar + dialog decoder & router + SLT router + wifi router + 5 LED bulbs + 2 stand fans සේරම දැම්මම remaining time ආව 3.5 hours

    Inverter fridge up to 230L පුළුවන් කියල luminous site එකේනම් තිබ්බ

    Kochara welawak duwanta puluwanda system eke... Monada use karana equipment system eken duwanta welawata...
    ඒක ඉතිං load & battery capacity එක්ක තමා වෙනස් වෙන්නෙ. 750W වලට අඩු ඕනෙම device එකක් use කරන්න පුළුවන්
    ------ Post added on May 9, 2022 at 9:17 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් මේක pure sinewave


    ඔව් ඊයේ රෑ 43" TV + sound bar + dialog decoder & router + SLT router + wifi router + 5 LED bulbs + 2 stand fans සේරම දැම්මම remaining time ආව 3.5 hours

    Inverter fridge up to 230L පුළුවන් කියල luminous site එකේනම් තිබ්බ


    ඒක ඉතිං load & battery capacity එක්ක තමා වෙනස් වෙන්නෙ. 750W වලට අඩු ඕනෙම device එකක් use කරන්න පුළුවන්
    ------ Post added on May 9, 2022 at 9:17 AM
    ඒ වුණාට ෆ්‍රිජ් එක එහෙම දෙනකොට පරිස්සමෙන්....
    පුලුවන්නං ෆ්‍රිජ් එක නැතුවම ලෝඩ් එක දෙන්න..

    750w දාල තිබුණට, පවර් එක ඊට අඩු වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් ඉන්වර්ටරේ සවුත්තු වෙයි.