Microwave heating

Emios

Well-known member
  • Dec 10, 2009
    75,850
    68,251
    113
    Mchn microwave heating wala health issues tiyenawada? man mean kare microwave karanna tiyena food newe.reta kema hadala udeta oven eke dala heat karala kana eke daily?mokada etchara fast heat wena eka natural nane.:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Gsm tower එකක උඩ බෙර වගෙ තියෙන microwave transmitter වල ප්‍රතිඵල දන්නවා නම් , මිනිස්සු ඔවගේ කෑම රත් කරන්නෙ නැ. Gsm tower තරම් human body එකට අවුලක් නැ, නමුත් food වලින් ශරිරෙට අවුල්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    මස් එහෙම ආයෙ ආයෙ රත් කර කර කන්න හොද නෑ..
    අනිත් ඒව නම් ප්‍රශ්නයක් නැද්ද කොහෙද..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    Gsm tower එකක උඩ බෙර වගෙ තියෙන microwave transmitter වල ප්‍රතිඵල දන්නවා නම් , මිනිස්සු ඔවගේ කෑම රත් කරන්නෙ නැ. Gsm tower තරම් human body එකට අවුලක් නැ, නමුත් food වලින් ශරිරෙට අවුල්

    Ehema ekak nam ne, den awurudu 18k wage microwave ovens use karanawa. thawama nam oya kiyana ledawal nam hedila ne.

    මස් එහෙම ආයෙ ආයෙ රත් කර කර කන්න හොද නෑ..
    අනිත් ඒව නම් ප්‍රශ්නයක් නැද්ද කොහෙද..

    lol