Mchn fake ekakin enne mage private prashnayak hinda.mage machan lankawe koti 10k witara depala tiyenawa.mage gedarai,idamakui,FD dala tiyena ewa ehema.mata machan mehe karanna deyak terenne ne,ape family eka business family ekak newe.ammai thathati tama innawa eka hinda mata gewal wikunala wena monawath karannath be.mata degree ekak ehema tiyenawa.eth machan mata mehe job set wenne ne.set wenne ne kiyanne wedi kal eka thana inna be.mata podi memory issue ekakuth tiyenawa.mata lankawe job ekak karanna kisima asawak ne.anika karanna kiyala career field ekak wath ne.mage prashne man future eke mokada karanne kiyala.mata maseta gana FD ekakin hambenawa dan awuruddak tisse ohe innawa bn.gedara inna kamali hinda oya eka eka function walata yanawa.mata mehe idan karanna deyak terenne ne machan.nikan idala oluwath ridenawa. Business ekak karannath monawa karannada kiyala idea ekak ne.mata advise ekak denna mchn.




ඒක කරන්න ලැජ්ජයි වගේ නම් කරන්න දෙයක් නැහැ. උබ හිතාවි මම මේ කියන්නේ තරහට කියලා. නැහැ. තරහකට නෙවෙයි. බන් අපේ මනසත් එක්තරා අකාරයකට Computer එකක් තමයි. එකටත් Virus වදින්න පුලුවන්, Crash වෙන්න පුලුවන්. උබ ඒකට හරිහැටි Virus Guard එකක් දාලා නැත්නම්, හරිහැටි Maintain කරන්නේ නැත්නම් ඕනම PC එකකට බඩු හම්බෙනවා තමයි. ඉතින් ඒ වගේමයි අපේ මනසත්.. ලෙඩ වෙන්න පුලුවන් බන්.