microwokers jobs තියෙනවා කාටද ඕනේ

Blaster1234

Member
Jan 10, 2009
453
12
0
Colombo
microwokers jobs තියෙනවා කාටද ඕනේ

microwokers කරන අය ඉන්නවද
මන් පොඩි business එකක් පටන් ගන්න බැලුවේ කාටවත් පාඩුවක් නැ
මට PR1 Blogs jobs එනවා ඕන තරම්
කවුරු හරි ඉන්නව නම් PR 1,2,3,4,5,6 ranking තියෙන site තියෙන මන් එයාලට jobs දෙන්නම්
approve උනාම 50%ක් එයාට 50%ක් මට
කැමති අය ඉන්නව නම් මට PM එකක් දාන්න
අපි වැඩේ කරමු.
දැන් ඉතින් කට්ටිය මට බනින්න ලැස්ති වෙන්න එපා මෙ දවස් වල jobs අඩු නිසා මෙ වැඩේ පටන් ගන්න හිතුවේ

:)
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    n4jw2a.jpg
    sgj090.jpg
    33xwuur.jpg
    t0pvy8.jpg