microwork

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    micro work කරන අය උදව්වක් දෙන්නකෝ

    මම මේකට අලුත් අද එකවුන්ට් එකක් හැදුවේ... මේකේ ඈඩ්රස් එකට මෙන්න මේ රතු කොටු වලට එන්නේ මොනවද කියල කියන්නකෝ....


    14dew6e.jpg


    අනික මේකේ සල්ලි ගන්නේ කොහොමද අපි ... චෙක් එකක් ද එන්නේ...
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    zip code ekata umbe post office eke code eka one. Eka danne netham blpn telecom eken ena bill wla. eke address ekata yatin thiynw. state ekata dapan umbe province eka. Checknam enne ne. enne moneybookers ekata.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචන් alertpay හරි moneybookers account එකක් හදාගන්න,

    money Bookeys එකෙන් කොහොමද බං සල්ලි ගන්නේ... අපේ එකවුන්ට් එකකටද ගන්න ඕනේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    1zxuqyt.jpg


    දන්නැති නිසා අහන්​නෙ බං මේකේ මොකක්ද අපි කරන්න ඕනේ ....
    මොනවද මුන් ඉල්ලන්නේ
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    1zxuqyt.jpg


    දන්නැති නිසා අහන්​නෙ බං මේකේ මොකක්ද අපි කරන්න ඕනේ ....
    මොනවද මුන් ඉල්ලන්නේ

    Oke oya simple English walin kiyala thiyenne bnz!

    1) Oya site ekata palayan!
    2) I LIKE karapn!

    Proof- Vote no. & umba like karapu eke URL ekai Paste karala Submit karapn!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    1zxuqyt.jpg


    දන්නැති නිසා අහන්​නෙ බං මේකේ මොකක්ද අපි කරන්න ඕනේ ....
    මොනවද මුන් ඉල්ලන්නේ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    1zxuqyt.jpg


    දන්නැති නිසා අහන්​නෙ බං මේකේ මොකක්ද අපි කරන්න ඕනේ ....
    මොනවද මුන් ඉල්ලන්නේ

    machan oyata FB account ekak thiyenawada.ayala oya FB like ekak thamai ona kiyanne.oya mulinma FB ekata log wenna.eta passe oya dela thiyana site ekata gihin "like" ekak dennan.oya 'like" kalata passe oyage ;like" ekath ekkama a page eke okkoma like gana balala danna.a wage like kalata passe a page eke url ekath copy karala danna.(yata thiyana accept this job kiyana click karala ekata thama mama me kiwwa dewal danna ona)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    ahcan oyata FB account ekak thiyenawada.ayala oya FB like ekak thamai ona kiyanne.oya mulinma FB ekata log wenna.eta passe oya dela thiyana site ekata gihin "like" ekak dennan.oya 'like" kalata passe oyage ;like" ekath ekkama a page eke okkoma like gana balala danna.a wage like kalata passe a page eke url ekath copy karala danna.
    Reply With Quote


    like namay ban vote karanna tiyanna
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    1zxuqyt.jpg


    දන්නැති නිසා අහන්​නෙ බං මේකේ මොකක්ද අපි කරන්න ඕනේ ....
    මොනවද මුන් ඉල්ලන්නේ

    step 1 වල තියන URL එකට යන්න. ඒ page එකේ යට තියනවා "vote it" කියලා. එකටම උඩින් ඇති දැනට තියන vote ගාන.

    "vote it" ඔබපන්. එතකොට පරන vote number එක වෙනුවට අලුත් vote ගාන පෙන්නයි. ඒ ආපු අලුත් ගාන මතක තියාගන්න. (page එක auto refresh වෙලා එන්නත් පුලුවන්)

    දැන් job discription එක තියන පිටුවේ යටින් තියනවා." i accept this job ( a form will open below)' එක ඔබන්න. text box එකක් මතු වෙයි. "reqiured proof that task was finished" යටතේ ඉල්ලන එව මෙකට පුරවලා සබ්මිට් කරන්න ඔනේ.

    මේ ජොබ් එකේ හැටියට අර මතක තියාගන්න කිව්ව vote ගාන දාන්න. ඉටපස්සේ ඊලග පේලියේ අර vote කරපු page එකේ URL එක address bar එකෙන් copy paste කරන්න.