MicroWorker Tips

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Mama MW jobs karanna site 1k heduva. Thaama PR eka oi. PR vedi kara ganney kohomada? Eakata kochchara kal yanavada?
    PR හදාගන්න එක එච්චර ලේසි නැහැ බන්. උබ ඒකට උපරිම වෙලාව දෙන්ඩ ඔනේ. අඩුම මාස 9ක් වගේ. ඒකට වැඩිය හොදය් අලුතෙන් PR බ්ලොග් එකක් ගන්න එක.
     

    Dissmadu

    Member
    Jun 2, 2011
    487
    74
    0
    can not find
    PR හදාගන්න එක එච්චර ලේසි නැහැ බන්. උබ ඒකට උපරිම වෙලාව දෙන්ඩ ඔනේ. අඩුම මාස 9ක් වගේ. ඒකට වැඩිය හොදය් අලුතෙන් PR බ්ලොග් එකක් ගන්න එක.
    machan mage blog ekak tiyanawa PR2 ona aya PM karanna wadima ganata denawa
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Mage blog ekata PR1 tiyanawa kiyala mama danagatte dan. :shocked::eek::confused:

    http://onlinemoney1023.blogspot.com/

    Machanla mata meka use karanna puluwanda microworkers wala PR1 job walata?

    2yw9zr9.jpg
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Micro works කරන ගමන් මේකෙත් register වෙන්න kattiya කැමතිනම් ..................
    මගේ ලින්ක් එකේ ගියොත් මටත් කීයක් හරි ලැබෙනවා හරි එහෙනම් ඔන්න
    ඉන්වෙස්ට් නොකරම සල්ලි හොයමු
    කවුද අකමැති ඉක්මනට සල්ලි හොයන්න ? එත් ප්‍රශ්නේ තියෙන්නේ ඉක්මනට සල්ලි හොයන්න එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයනවා කියන ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්.


    අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට දකින්න ලැබුන අපිට අපේ ආයෝජන මුදල මෙන් 2% දවසකට ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුලුව්කං කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා.

    මේගොල්ලෝ ගැන ටිකක් හොයලා බලන කොට මට දැනගන්න ලැබුනා ලෝකයේ පැමිණීම අතින් හොඳම වෙබ් අඩවි 500 ඇතුලත මේගොල්ලෝ ඉන්න බව. ඒ වගේම මේගොල්ලන්ගේ ආයෝජන ක්‍රමයට පේටන්ට් බලපත්‍රයක් තිබෙන බව. දැනට අවුරුද්දකට වැඩි කාලයක් පුරා සාර්ථකව මෙම වෙබ් අඩවිය තම පාරිබෝගිකයන්ට මුදල් ගෙවමින් පැවතෙනවා.

    එතකොට 10$ නිකන් දෙන්නේ ඇයි ? ඕක තමයි මට තිබුන ලොකුම ප්‍රශ්නේ

    10$ මේගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ක්‍රමය ගැන අප තුල විශ්වාසයක් ගොඩනගන්න. එතකොට කැමති අයට පුළුවන් ඊට වඩා වැඩි ගණනක උනත් invest කරලා ඒ තුලින් 2% ලබාගන්න. අපි ආයෝජනය නොකලත් අර 10$ වල Profit ඒක ඒගොල්ලෝ හැමදාම ලබාදෙනවා. ඒක අපිට ඕනෙම වෙලාවක Alert pay තුලින් ලබාගන්න පුළුවන්.

    දැන් බලමු සල්ලි හොයන විදිය
    මුලින්ම මේකට alert pay ගිණුමක් ඕනේ වෙනවා. ගිණුමක් නැති අය මෙතනට ගිහිල්ලා එකක් හදාගන්න https://www.alertpay.com personal Account එකක් තිබුනම හොඳටම ඇති

    දැන් අපි යමු website එකට http://tinyurl.com/7uv9fzo

    ඊට පස්සේ සාමාන්‍ය විදියට ,email දීලා register වෙන්න. මෙතනදී Sponsor ID එකක් ඉල්ලුවොත් 1071194 දෙන්න. Site ඒක ටිකක් busy ඒක නිසා ටික වෙලාවක් try කරන්න වෙනවා.ඒ වගේම confirmation email ඒක එන්නත් ටිකක් වෙලා යනවා. email ඒක Spam Folder එකට එන්නත් ඉඩ තියනවා
    මෙතන register වෙන හැටි මම internet එකෙන් හොයාගත්ත පින්තුර ටික

    මෙතන තියනවා විනාඩි හතරක video එකක්

    http://static.justbeenpaid.com/training/getting-started-jbp/step two.html
    එකෙන් පුළුවන් දැනගන්න හරියටම 10$ Invest කරන්නේ කොහොමද කියලා.