Microworkers අවුලක් බන්..උදව්වක් ඕනා.....

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Microworkers අවුලක් බන්..උදව්වක් ඕනා.....

    Job එකක් කරල සෙන්ඩ් කලාම මෙහෙම එකක් එනව...ඇයි බන් එහෙම වටෙන්නෙ?කරපු ජොබ් එක Tasks I Finished එකට යන් නෑ බන්...

    untitled.JPG
     
    Last edited:

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Job එකක් කරල සෙන්ඩ් කලාම මෙහෙම එකක් එනව...ඇයි බන් එහෙම වටෙන්නෙ?කරපු ජොබ් එක Tasks I Finished එකට යන් නෑ බන්...

    View attachment 40913

    මෙහෙමයි බං. මුලින්ම එක දිගට ජොබ් 20ක් කරගෙන යන්න පුළුවන් සට සට ගාලා. :lol::lol::lol::lol: ඊට පස්සේ උන් ලිමිට‍ කරනවා. :growl::growl::growl::growl: ඊට පස්සේ ඔය රේට් දෙකම 75% ක් වෙන ඕන ජොබ් කරන්න. :P:P:P:P