Microworkers දන්න අය පොඩ්ඩක් එනවද​?

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Microworkers දන්න අය පොඩ්ඩක් එනවද​?

    මචන්ල මට Microworkers එකෙන් PIN letter එක ආව 14 වෙනිද​. Pin එක ගැහුවා තාම Withdraw එක Pending, කොච්චර කල් යනවද withdraw වෙන්න ?​

    බම්පා එකක් දාල යන්න​, රෙප් දෙන්නම් :)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    bump machn oke withdarw karana dawasak thiyenawa athakan hitapan aniwa sathiyak athulatha danawa mama karana kale nam moneybooker akata withdraw dunne saturday monday weddi sallith enawa....moneybooker akata
     
    • Like
    Reactions: Harshat92

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මචන්ල මට Microworkers එකෙන් PIN letter එක ආව 14 වෙනිද​. Pin එක ගැහුවා තාම Withdraw එක Pending, කොච්චර කල් යනවද withdraw වෙන්න ?​

    බම්පා එකක් දාල යන්න​, රෙප් දෙන්නම් :)
    Saturday or Sunday thamaa salli daanney. Samahara sathivala tikak parakku venava (Monday)
     
    • Like
    Reactions: Harshat92

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන්ල මට Microworkers එකෙන් PIN letter එක ආව 14 වෙනිද​. Pin එක ගැහුවා තාම Withdraw එක Pending, කොච්චර කල් යනවද withdraw වෙන්න ?​

    බම්පා එකක් දාල යන්න​, රෙප් දෙන්නම් :)

    sathi 1k 2k aniwa yanawa. but bayawenna epa oka aniwa withdraw wenawa
    1.gif
    1.gif
    . mamath palawenisare oya prashnema thibba. pin letter 1 enna 1month withara giya. withdraw wenna 2 weeks withara giya.
     
    • Like
    Reactions: Harshat92