Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

waparc

Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    untitled2.png

    පළවෙනි විත්ඩ්‍රෝ එක දැම්මා බන්! උන් සල්ලි ගෙවන්නෙ දවස් කීයකින්ද?:)
    හැම සතියෙම සිකුරදා හරි සෙනසුරාදා හරි තමා. moneybookers වැටෙන්නේ හුගක් වෙලාවට සෙනසුරාදා.
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    හැම සතියෙම සිකුරදා හරි සෙනසුරාදා හරි තමා. moneybookers වැටෙන්නේ හුගක් වෙලාවට සෙනසුරාදා.
    එළනෙ බන් අද බ්‍රහස්පතින්දා! මගේ ෆස්ට් පේඅවුට් එක බන්.
     
    sarfan93

    Member
    Jun 22, 2011
    116
    5
    0
    MW eka mama hodata kara gena giya.namuth mage MW account eka ekek hack karala $40 vithara thibba.ubalage MW account wala wadiya salli thiyanna epa puluvan tharam ikmanata withdraw kara ganilla.man kapu katta ubal kanna epa kiyala mata hithuna.podi info ekak ape kollanta.PARISSAMEN
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574

    hack karala :shocked:

    mun Withdraw ekatath $5 wage gannawane ... ithin hamoma karanne tikak ekathu wenakan inna eka ... eka good naha wage :( MW wkwnma hack karada danne naha :baffled:

    wade kiyanne machan kohomada ethakota hack karanne oyage home address ekatane pin number eka enneth :nerd:
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    hack karala :shocked:

    mun Withdraw ekatath $5 wage gannawane ... ithin hamoma karanne tikak ekathu wenakan inna eka ... eka good naha wage :( MW wkwnma hack karada danne naha :baffled:

    wade kiyanne machan kohomada ethakota hack karanne oyage home address ekatane pin number eka enneth :nerd:
    withdrawals active කරන්න පලවෙනි පාර විතරක් ගෙදරට pin එක එනවා. පලවෙනි පාර pin එක දුන්නට පස්සේ දාන withdrawal request වලට ගෙදරට පින් එන්නේ නෑ. නිකන්ම withdraw කරන්න පුලුවන්.

    microworkers account එකේ කොහොමත් සල්ලි තියාගන්න හොද නෑ. වැඩකුත් නෑ. කීය withdraw කරත් withdraw කරන මුලු ගානෙන් 6.5% ක් කපාගන්නවා.

    moneybookers account එකේ ලොකු ගානක් එකතු කරලා withdraw කරනකොට ලාබයි. මොකද moneybookers කීයක් withdraw කලත් $2 ත් 3ත් අතර ගානක් නේ කපාගන්නේ.
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    කලු පූසා;12098249 said:
    ehema nehe.. HG jobs denakota godak job karapu success rate wedi ayawa select karanawa.. ekata 500k karanan kiyala seen ekak nehe

    Thanks machan....:cool::)

    Mata danna kenek kiyanna puluwanda forum job walata hoda,simple, wada denne nathi forum tikak ??

    Thawa prasnayak thiyanawa machanla....
    man cheetuh forum job 2k kala...habai ewa damme kiyala thiyana adala forum wala neme..habai 7 code ekath gatta...7 code eka gattanam e job eka aniwaryenma accept wenawada ???
    Natnam un ewa forum wala check karanawada??
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    Thanks machan....:cool::)

    Mata danna kenek kiyanna puluwanda forum job walata hoda,simple, wada denne nathi forum tikak ??

    Thawa prasnayak thiyanawa machanla....
    man cheetuh forum job 2k kala...habai ewa damme kiyala thiyana adala forum wala neme..habai 7 code ekath gatta...7 code eka gattanam e job eka aniwaryenma accept wenawada ???
    Natnam un ewa forum wala check karanawada??
    google එකේ free advertising forums කියලා search කරන්න.
    cheetuh එවාට නම් අදාල forum එකක් වීම අවශය්ම නෑ.
    ඉස්සර නම් code එක ආවා කියන්නේ accept වගේ තමා. ඒත් දැන් code එක submit කරලා දවස් 2ක් 3ක් යනකන් accept කරන්නේ නෑ.දවස් 2ක්ට 3කට පස්සේ ආයෙත් check කරනවා දාපු post එක තියනවද කියලා.ඊට පස්සේ තමා accept වෙන්නේ. බැරි වෙලාවත් ඒ වෙනකොට forum එකෙන් post එක මකලා තිබුනොත් sorry තමා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    macho withdraw request ekak dammama keeyak okkoma aduwenawada??

    MW walin 6.5% walata amatharawa money bookers ekanui,Api withdraw karana bank ekenui dekenma adu wenawada??
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    withdrawals active කරන්න පලවෙනි පාර විතරක් ගෙදරට pin එක එනවා. පලවෙනි පාර pin එක දුන්නට පස්සේ දාන withdrawal request වලට ගෙදරට පින් එන්නේ නෑ. නිකන්ම withdraw කරන්න පුලුවන්.

    microworkers account එකේ කොහොමත් සල්ලි තියාගන්න හොද නෑ. වැඩකුත් නෑ. කීය withdraw කරත් withdraw කරන මුලු ගානෙන් 6.5% ක් කපාගන්නවා.

    moneybookers account එකේ ලොකු ගානක් එකතු කරලා withdraw කරනකොට ලාබයි. මොකද moneybookers කීයක් withdraw කලත් $2 ත් 3ත් අතර ගානක් නේ කපාගන්නේ.

    Thanks machooo !! ekanam aththa ... MoneyBookers aulak nathi hinda baya wenna karanawak naha :) MW eken mamath reqst kara .. balamuko ...

    man hithuwe pin number eka hama sarema un ewai kiyala :D ela ela...

    REP ba kiyanawa passe dennam puluwan time ok :)
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    සිරිබිරිල්ලා;12090230 said:
    1. Yahoo Answers + Link to Starbucks - උඹ රෑන්ක් 2 එකවුන්ට් එකක් හදන් අරුන් අහන එකට අදාලා ප්‍රශ්නයක් හොයලා උත්තර දියන්. යටින් උන්ගේ ලින්ක් එක දාපන්

    2. Forum: Post + Link to the QR Code - උඹ මේ ෆෝරම් එකේ පෝස්ට් දානවා වගේ උන් කියන එකත් මේකෙම දාපන්. උන්ට ලින්ක් එක දියන්

    3. Comment + Link to Nil Tips - උන් කියන එක ගූගල් කරලා එන පලවෙනි සයිට් එකේ කොමෙන්ට් එකක් දාපන් උන්ගේ ලින්ක් එකත් එක්කම

    4. Blog - බ්ලොග් වලට නම් ඉතින් බ්ලොග් එකක් හදන්න ඕන. ඒක අමාරු වැඩක්!

    meke dapuwama spam wen nadda ban :rolleyes::rolleyes:
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    ochchra ikmanata ? mamath ube day ekamane kare ... pin eka awe naha ne :confused:

    මම කළින් විත්ඩ්‍රෝ කරලා කැන්සල් කලා! එත කොට පින් එක ආවා. දැන් මම ෆස්ට් ටයිම් විත්ඩ්‍රෝ කළේ;)
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    meke dapuwama spam wen nadda ban :rolleyes::rolleyes:
    ඒකට පෝස්ට් 100ක් විතර දාලා ඉන්න ඕන බන්. මම පෝස්ට් 1000ක් එක්ක එකවුන්ට් එකක් ගත්තා $2කට. ඒවා දැන් ස්පෑම් වෙන්නෙ නැහැ;)
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    google එකේ free advertising forums කියලා search කරන්න.
    cheetuh එවාට නම් අදාල forum එකක් වීම අවශය්ම නෑ.
    ඉස්සර නම් code එක ආවා කියන්නේ accept වගේ තමා. ඒත් දැන් code එක submit කරලා දවස් 2ක් 3ක් යනකන් accept කරන්නේ නෑ.දවස් 2ක්ට 3කට පස්සේ ආයෙත් check කරනවා දාපු post එක තියනවද කියලා.ඊට පස්සේ තමා accept වෙන්නේ. බැරි වෙලාවත් ඒ වෙනකොට forum එකෙන් post එක මකලා තිබුනොත් sorry තමා.

    Ehemada machan...ehenam forum job tikak bayanaka wadak wage..
    Thanks machooo reply ekata.............:):cool:

    p.s
    ane machan ubata puluwannam ehema delete karan nathi sure site ekak dannawanam kiyanna....pm ekak hari dapan machan...
    E nathath awulak ne ban....
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම කළින් විත්ඩ්‍රෝ කරලා කැන්සල් කලා! එත කොට පින් එක ආවා. දැන් මම ෆස්ට් ටයිම් විත්ඩ්‍රෝ කළේ;)

    ah ekai me cn eka :D mama baluwa mata late une ai kiyala :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    machoo yahoo answers walata open question wennnama oney da?? resolver question walata answers daanne barida??

    samahara topics open questions naha search karaama...parana resolver ewa witharai thiyenne