Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
image.jpg

අද නම් කරන කරන ජොබ් එක ඒ වෙලාවෙම බලනවා බන්. නැත්තම් 75% පැන්නම බඩු නෙ!
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    image.jpg

    අද නම් කරන කරන ජොබ් එක ඒ වෙලාවෙම බලනවා බන්. නැත්තම් 75% පැන්නම බඩු නෙ!

    Ko accept karanne nahane bung ...mama jobs 20k withara karaa thaama pending.....dan kohomada macho percentage eka balanne??
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    Ko accept karanne nahane bung ...mama jobs 20k withara karaa thaama pending.....dan kohomada macho percentage eka balanne??

    Code:
    http://microworkers.com/success_rate.php

    මම කරපුවා නම් පැය දෙකෙන් බලලා බන්. තව 12ක් තියෙනවා පෙන්ඩින්!:dull:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    දන්න එවුන් ඉන්නවනම් කියලා දීපල්ලා bookmark කරන්න කියලා දෙන Jobs කරන්නේ කොහොමද????
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දන්න එවුන් ඉන්නවනම් කියලා දීපල්ලා bookmark කරන්න කියලා දෙන Jobs කරන්නේ කොහොමද????
    උබට stumbleupon හරි Reddit හරි account එකක් ඕන.මුලින්ම එකක් හදා ගනින්.:yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mACHO KIYAPANKO KAURU HARI yAHOO ANSWERS WALATA PARANA QUESTION WALATATH ANSWER DEELA SUBMIT KARANNE PULUWANDA,NATHTHAM OPEN QUESTION WITHARADA SUBMIT KARANNE WENNE??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    OPEN QUESTION විතරයි

    habai samahara topics search karaama open topics mukuth nahane

    eeta amatharawa job eka karala link ekath dammata eka detect wenne naha kiyala cheetah site eken watenawa....godak mehema wenne .html extension eka thiyana links walatai

    mekata mokada karanne??

    Loku help ekak kiuwoth
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    habai samahara topics search karaama open topics mukuth nahane

    eeta amatharawa job eka karala link ekath dammata eka detect wenne naha kiyala cheetah site eken watenawa....godak mehema wenne .html extension eka thiyana links walatai

    mekata mokada karanne??

    Loku help ekak kiuwoth

    එහෙම open topics නැත්නම් ඉතින් තව account එකකින් උබම ප්‍රස්නයක් දාලා උබම උත්තර දිපන්. :P

    yahoo answers වලින් spam හැටියට mark කරපු ලින්ක්ස් දැම්මාම ඒ answer එක display වෙන්නේ උබට විතරයි. logout වෙලා බලන්න උත්තරේ පෙන්නේ නෑ. එහෙම උනාම කරන්න දෙයක් නෑ. ජොබ් එක අතඇරලා දානවා හැර.

    yahoo answers account එකේ privacy හදලා තියාගන්න.profile-> Edit My Preferences -> Privacy & Communications. set "Share my Q&A with:" & "Share my Answers network with: " to "My Contacts Only". නැත්නම් මොකෙක් හරි උබේ answers history බලලා දිගට හරහට report කලොත් එහෙම උබේ account එකට කෙලවෙනවා වගේම පස්සේ අනිත් උන්ට උබ කියන detect නොකරන ප්‍රස්නේ එනවා. මොකද answer එකක් report කලාට පස්සේ එකේ දාලා තිබ්බ ලින්ක් එකට අනිවා spam mark එක වැටෙනවා. ඊට පස්සේ එකෙක්ටවත් ඒ ලින්ක් එක දාන්න බෑ.
     
    Last edited:

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    habai samahara topics search karaama open topics mukuth nahane

    eeta amatharawa job eka karala link ekath dammata eka detect wenne naha kiyala cheetah site eken watenawa....godak mehema wenne .html extension eka thiyana links walatai

    mekata mokada karanne??

    Loku help ekak kiuwoth

    machan oya cheetuh karaya dena samahara link yahoo answers eke spam widiyata detect wela thiyenne.e link dammama ewa ubata witharai penne.uba oya account eke log out wela wena account ekakin e prashne gawata giyoth ube answer eka penne ne.ekai cheetuh eken not detected kiyala watenne:)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ochchra ikmanata ? mamath ube day ekamane kare ... pin eka awe naha ne :confused:
    මගේ නම් ලටෙට්ර් ඇවිල්ල $ බැනක් එකටත් දැම්මා :baffled::yes:.මුලිනම් 18$ ගත්තේ,ඊලග පාර නම් 50$ වගේ එකතු කරනවා.:P:rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන්ල ගිය සිකුරාදා උබලට $ හ්ම්බවුනද.මගේ එවල නෑ නේ.:(
    k2za7.gif

    :nerd:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන්ල ගිය සිකුරාදා උබලට $ හ්ම්බවුනද.මගේ එවල නෑ නේ.:(
    k2za7.gif

    :nerd:

    mageth thama mny pending machan :(:(:( thama pin eka awe naha :no:

    machan pin eka ekaparalu ne genna ganna ona? ita passe ekenma payout karahaki ne hama dakama ? :nerd:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mata udawak diyan bn mee wadeeta man try kara ubee thread eka balala wadee patan gath 1.5$ hoya gatah..eth dan awla bn anee manda...mata puluwanm referlink gana hati kiyala diyan machoo ..ok..man dan job ekak submit karam awlak enawa..mage unstisfied 3 k tyanawa eeka da aa podak kiyahan macahn puluwanm k plzz.. ubata pm karan baha..podak balala mata pm ekak dapan macahn k
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    baya wenna epa.me week eke moneybooker ekata payment karala ne.next week karai;)
    එකත් එහෙමද,එල එල :rolleyes:

    mageth thama mny pending machan :(:(:( thama pin eka awe naha :no:

    machan pin eka ekaparalu ne genna ganna ona? ita passe ekenma payout karahaki ne hama dakama ? :nerd:
    ඔව් උන් හැබයි සල්ලි දන්නේ සිකුරාදාට:yes:,මෙච්චර කල් ගිහුනුත් පින් එක තාම අවේ නැද්ද බන්:shocked:,මගේ නම් දැන් ගොඩක් කල්.:nerd:
    mata udawak diyan bn mee wadeeta man try kara ubee thread eka balala wadee patan gath 1.5$ hoya gatah..eth dan awla bn anee manda...mata puluwanm referlink gana hati kiyala diyan machoo ..ok..man dan job ekak submit karam awlak enawa..mage unstisfied 3 k tyanawa eeka da aa podak kiyahan macahn puluwanm k plzz.. ubata pm karan baha..podak balala mata pm ekak dapan macahn k
    මේකේ දැන් රෙෆ් නෑ:no:,උබ කරපු අනිත් ජොබ් satisfy වෙනකන් ඉන්න වෙන්ව.:yes::rolleyes: