balamu balamu, maath register una.
PR4 sites wala link daanna ee site eka ape wenna oone kiyalane kiyanne.
nikanma PR4 site ekaka comment 1k widiyata unge link eka daanna barida?
![]()
දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ
Fu***rs, thaniyama buduwenda yanne okawa ikmanatama ban wenna one![]()
eka eka irisiya kaara booruwo kiyana ewa umba ganan ganna epa. danna deyan anik unta kiyala dena eun dan hari adui.


Thanks ,
thawa ewage site ehema nadda?

සොත්ති මාටිං;10149530 said:මොනවද අපිට කරන්න තියෙන්නේ කොහෙද ජොබ් ලිස්ට් එක තියෙන්නේ.
සොත්ති මාටිං;10149556 said:rep+ ඔන්න උබට මම ගානේ referral ඩොලරයක්![]()


සොත්ති මාටිං;10149589 said:මේක එළකිරි වැඩක්නේ අර පිටිසීද පීවීසී ද වගේද මේක දවසට අඩුම ගානේ ඩොලර් 10 ක්වත් වම්බ වෙනවනේ.. මෙයාලට දැන්නු වාම ජොබ්එකේ කාර්ය කරල අපිට එවලෙම සල්ලි දෙනවද?![]()

අන්න උඹලට වැරදුන තැන.. ඕක මගේ රිෆරල් ලින්ක් එකෙ නෙමේ මචන්.. ඕක සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක.. මට මේක කියල දුන්නට උන්ගෙන් සතයක් වත් ගෙවන් නැහැ..![]()

සොත්ති මාටිං;10149602 said:දුක් වෙන්න එපා රෙප්+ හරි ලැබුනනේ..![]()

thanks machan meka apitath kiyala dunnata.
mamath denmama try karala balanawa.
rep 5+ added