Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
balamu balamu, maath register una.

PR4 sites wala link daanna ee site eka ape wenna oone kiyalane kiyanne.

nikanma PR4 site ekaka comment 1k widiyata unge link eka daanna barida?
 
QuickMoney

Member
May 11, 2011
268
79
0
balamu balamu, maath register una.

PR4 sites wala link daanna ee site eka ape wenna oone kiyalane kiyanne.

nikanma PR4 site ekaka comment 1k widiyata unge link eka daanna barida?

කොමෙන්ට්ස් ගණන් ගන්නෙ නැහැ මචන්.. අපේම වෙන්න ඕන නැහැ.. පෝස්ට් එකක් විදිහට දාන්නයි ඕන.. ඒක කරන හැටි මම http://www.elakiri.com/forum/showthread.php?t=1128012 දැම්මා මචන්.. ටිකක් කියෝපන් මුළ ඉදන්!! ආයෙත් දාන්න කම්මැලි බන්
 
sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    70811793.jpg

    දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ
    [/QUOTE]

    Fu***rs, thaniyama buduwenda yanne okawa ikmanatama ban wenna one :no::no::no::no::no::no:
     
    • Like
    Reactions: muvindu

    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    eka eka irisiya kaara booruwo kiyana ewa umba ganan ganna epa. danna deyan anik unta kiyala dena eun dan hari adui.
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0

    70811793.jpg

    දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ

    Fu***rs, thaniyama buduwenda yanne okawa ikmanatama ban wenna one :no::no::no::no::no::no:

    eka eka irisiya kaara booruwo kiyana ewa umba ganan ganna epa. danna deyan anik unta kiyala dena eun dan hari adui.

    එහෙම උන් 10ක් විතර මට බැනලා රෙප් දාලා තිබ්බා.. අවුලක් නැහැ බන්.. :):)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    සොත්ති මාටිං;10149556 said:
    rep+ ඔන්න උබට මම ගානේ referral ඩොලරයක් :lol:

    අන්න උඹලට වැරදුන තැන.. ඕක මගේ රිෆරල් ලින්ක් එකෙ නෙමේ මචන්.. ඕක සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක.. මට මේක කියල දුන්නට උන්ගෙන් සතයක් වත් ගෙවන් නැහැ..:(
     
    Apr 6, 2011
    861
    34
    0
    මේක එළකිරි වැඩක්නේ අර පිටිසීද පීවීසී ද වගේද මේක දවසට අඩුම ගානේ ඩොලර් 10 ක්වත් වම්බ වෙනවනේ.. මෙයාලට දැන්නු වාම ජොබ්එකේ කාර්ය කරල අපිට එවලෙම සල්ලි දෙනවද?:cool:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    සොත්ති මාටිං;10149589 said:
    මේක එළකිරි වැඩක්නේ අර පිටිසීද පීවීසී ද වගේද මේක දවසට අඩුම ගානේ ඩොලර් 10 ක්වත් වම්බ වෙනවනේ.. මෙයාලට දැන්නු වාම ජොබ්එකේ කාර්ය කරල අපිට එවලෙම සල්ලි දෙනවද?:cool:

    Thread eke mul pituwa kiyopan machan ! mula dala thiyena ewa ayeth ayeth ayeth type karanna baha ne :)
     
    Apr 6, 2011
    861
    34
    0
    අන්න උඹලට වැරදුන තැන.. ඕක මගේ රිෆරල් ලින්ක් එකෙ නෙමේ මචන්.. ඕක සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක.. මට මේක කියල දුන්නට උන්ගෙන් සතයක් වත් ගෙවන් නැහැ..:(

    දුක් වෙන්න එපා රෙප්+ හරි ලැබුනනේ.. :lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    සොත්ති මාටිං;10149602 said:
    දුක් වෙන්න එපා රෙප්+ හරි ලැබුනනේ.. :lol:

    7 දෙනෙක් රෙප් 15ක් දීලා තියෙනවා මේක කියල දුන්නට ! 11 දෙනෙක් රෙප් 24ක් කපලා තියෙනවා මේක කියල දුන්නට... මචන් මට රෙප් ලැබුනේ මේවාට නෙමේ:)