Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

QuickMoney

Member
May 11, 2011
268
79
0
Machan oka 30days walata passe hari yanawa neda mama dekka Site eke ehema tiyanawa.

Den mata Job submit karanda be.

rate explained kiyala wetenawa. Mage Temporary rate eka den 33% adata mama job 6 Submit kara ekada danne ne

උඹ සබ්මිට් කරන ඒවට ඇපෘව් කරන්නෙ ඒක දාපු එකා.. ඌ අවෙ නැත්තම් දවස් 30 සයිට් එක උඹට ගෙවනව.. හැබැයි උන් සැටිස්ෆයිඩ් නැත්තම් ඒක දවස් 30න් අයින් වෙන්නෙ නැහැ..
 

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    උඹ සබ්මිට් කරන ඒවට ඇපෘව් කරන්නෙ ඒක දාපු එකා.. ඌ අවෙ නැත්තම් දවස් 30 සයිට් එක උඹට ගෙවනව.. හැබැයි උන් සැටිස්ෆයිඩ් නැත්තම් ඒක දවස් 30න් අයින් වෙන්නෙ නැහැ..

    Awulak Ne. Tawa Jobs karama antimata 90% wath wenne netey.
    100% tiyana eke wasiyak tiyada? Nettam 75% 100% kiyala wenasak nedda?
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    Awulak Ne. Tawa Jobs karama antimata 90% wath wenne netey.
    100% tiyana eke wasiyak tiyada? Nettam 75% 100% kiyala wenasak nedda?


    mama jobs 785k kala machan.... 100% rate !! dhan mata un X3 pay karanawa... mama top rated nisaa.... youtube acc haduwath $0.50ta wada labenawa:)
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    mama jobs 785k kala machan.... 100% rate !! dhan mata un X3 pay karanawa... mama top rated nisaa.... youtube acc haduwath $0.50ta wada labenawa:)

    Machan 90% ehema ohoma Gewana Ekak Nedda?

    Kochara karanda oneda ban, Payment wedi wenda? Mata ara ube kalin post eke gana mataka ne. ;)

    Uba kochara kalda me wede patan aran?

    Mama nam 2 weeks witara ati ban. ekenuth weda kara 4days witara
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මාතර කිඹුලා;10152241 said:
    වැඩේ නැගලා ගියා නේද බොහොම හොද වැඩක් දිගටම කරන් යමු මම රෙප් දුන්නට නම් වැඩක් වෙන එකක් නෑ මට තාම රෙප් පවර් එකක් නෑ නෙව

    Rep awulak naha machan :)
     
    Rep awulak naha machan :)

    අසරණ මිනිහෙක් කීයක්හරි හොයාගන්නවට කැමති නැති කුහක මිනිස්සුන්ට හරි යන්නේ නෑ බන් උඹ ඕවා ගණන් ගන්න එපා දිගටම වැඩේ කරන් පලයන්:yes:
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    macho maath wade patan gatta

    mokadda PR2 qyanne???

    mata blog ekak nam na kollo,mama normal jobs 3-4k danata kara,dan mokada wenne????

    ubata gedaratama aawada PIN eka??

    pls answer k??

    thnx alot machan
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මචන් බ්ලොග් සීන් කරන්නේ කොහොමද බං? අනේ කියල දීපන්කො,
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Kawda Ekek Mage Rep Kapala. :growl:

    Rep Kepuwata mama baya wey. :growl:

    Konda pananeti irisiyakara Hetta. :growl: Adugane Nama dapiya Rep kapanakota :growl:

    Rep kepuwata mata Mokada Rep neti una kiyala api merenawaye. :growl:

    Anit un Monawa hari igena gannawata tiyana irisiyawa. :growl:

    Ekane Lankawe unta hari yanne nette. :growl: Wal hetta :growl:

    Mage rep kapapu eka hitan innawa atte mama danne Microworkers witaray kiyala karanda. Mama tawa weda karala salli hoyana gaman inne Microworkers walatath wada. mama denata 250$ ta wada hoyala ewa Lankawen Aragenath tiyanawa.

    Mata ona ekak karala money hewweki. Rep kapana gonnu owa dannawaye. Ekak dekak bageta denagena metana, Anunta irisiya karanawa. Itin oya wal hettata Hari yayda. :growl:

    Anun karana ewata irisiya nokara hitapiyaw wal hetta. :growl: Ekay topita mokowath hari yanne nette.

    Mama kunuharapa kiyanne ne. Nettam Type karanawa hoda ewa deka tunak :growl:

    Topi wage unta kawadawath hari yanne ne Wal Ballane :growl:
     
    picture.php


    මෙන්න මූ මට රින රෙප් දීලා උට නම් මාර කුහක කමක් තියෙන්නේ අනික් උනුත් කීයක් හරි හම්බුකරගන්නවට
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං අපි වැ​ඩේ කරල ඉවර වෙලා මොකද කරන්නේ ... කොහොමද ඒක අපි ඔප්පු කරන්නේ
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මාතර කිඹුලා;10159999 said:
    picture.php


    මෙන්න මූ මට රින රෙප් දීලා උට නම් මාර කුහක කමක් තියෙන්නේ අනික් උනුත් කීයක් හරි හම්බුකරගන්නවට

    Ow ban. Mama BUMP ekak Dapu ekatath eka Konda pananet irisiya karayek Rep kapala Tibuna. Hariyata Rep kepuwama api Merenawa wage un hitan inne