Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Oyakaa

Banned
Nov 22, 2011
7
3
0
අපේ සයිට් එක කොහොමද මෝඩයො උන් බලන්නෙ ඔවු ඉතින් උඔ උන්ට පෙන්නුවොත් මසක්

ponnayo job eke nama google kalama enawa ne ponnayo... ekatath kelapallaa adsens walata kelewwa wage
 
Oyakaa

Banned
Nov 22, 2011
7
3
0
අපේ සයිට් එක කොහොමද මෝඩයො උන් බලන්නෙ ඔවු ඉතින් උඔ උන්ට පෙන්නුවොත් මසක්
පොන්ස් ගූගල් කලාම එනවා නෙ පොන්ස්... ඉංග්‍රීසි ස්ංහලට හරෝලද ගහන්නෙ? අනික තොපිලට ඔය පොඩි ජොබ් එකක් කරන්න මොළේ නැද්ද? මොඩ පොන්ස්ලාට මේක කියලා දුන්න එකාට තමා බනින්න ඕන
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන්ලා රණ්ඩු වෙන්න එපා තාම ඒ වැරැද්ද කරේ නැහැ නේ අපි නොකර ඉමු. මම දැනන් හිටියේ නැහැ. ඇහුව විතරනේ. අනික මමත් කැමති නැහැ තවත් උන්ට බඩේ පාර දෙන්න. එක අපිට දිරවන්නේ නැහැ.:no:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    palamuwa thanks karanawa QUCK CASHTA microwoker hadunwala dunnata.kauruth kiyala dena deyak newe oya kiyala dunne.ee nisa oyata thawa wadi wadiyen labanna onee.fahim kiyana mallith mata godak udau kara PR site ekak ganna.mama dan job 356 karala thiyanawa 339 ok karala thiyanawa.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මගෙනම් ඩොලර් නමයට වඩා තියෙනවා. එත් පින් එක තම අවේ නැහැ නේ ... ඒ මොකද? අපි ඉල්ලන්න ඕනද එන්න ?
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මගෙනම් ඩොලර් නමයට වඩා තියෙනවා. එත් පින් එක තම අවේ නැහැ නේ ... ඒ මොකද? අපි ඉල්ලන්න ඕනද එන්න ?

    ow machan.. withdraw ekata gihin, withdrawal order ekak danna... ethakota thama PIN eka mail karanne ewun...
    mage ekath awa last week...
     
    • Like
    Reactions: nelik

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    උඹ ෆතිම් ගෙන් වෙබ් එකක් ගත්ත නෙ? ඒකේ දැන් පී.ආර් කීයද? අඩු උනාද?
    :no::rolleyes::angry::angry::P:rofl::D

    Here a proof from a costomer..:):):)
    palamuwa thanks karanawa QUCK CASHTA microwoker hadunwala dunnata.kauruth kiyala dena deyak newe oya kiyala dunne.ee nisa oyata thawa wadi wadiyen labanna onee.fahim kiyana mallith mata godak udau kara PR site ekak ganna.mama dan job 356 karala thiyanawa 339 ok karala thiyanawa.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    MW එකේ ජොබ් වලදී ෆෝරම් ජොබ් එනවනේ... මචන්ලා පොස්ට්, ත්‍රෙඩ් දාපුවම ෆෝරම් වල ඇඩ්මින් මහත්වරු ඒව මකන්නේ නැති ෆෝරම් තුනක් වගේ කියන්නකෝ. මම ජොබ් කරපු තුනක් ම වැරදුන. මොකද දාපු පොස්ට් ඩිලීට් කරලා ඇඩ්මින්ලා :(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    MW එකේ ජොබ් වලදී ෆෝරම් ජොබ් එනවනේ... මචන්ලා පොස්ට්, ත්‍රෙඩ් දාපුවම ෆෝරම් වල ඇඩ්මින් මහත්වරු ඒව මකන්නේ නැති ෆෝරම් තුනක් වගේ කියන්නකෝ. මම ජොබ් කරපු තුනක් ම වැරදුන. මොකද දාපු පොස්ට් ඩිලීට් කරලා ඇඩ්මින්ලා :(

    elakiri eke dapan :P
    ( mamanam oya forum jobs karanne na :( )