Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

cheth44

Member
Jan 12, 2012
4
0
0
පාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.

$ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.

පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.
shahathika aththa machan
 
CrockoZ

Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    මම පොඩි Demo එකවුන්ට් එකක් හදලා බැලුවා! අපි low paying ජොබ් කළේ නැතුවට අනිත් රටවල් වල අය කරනවා නෙ? එතකොට අපි නොකලා කියලා දැනෙන එකක් නැහැ. ඒක නිසා හැම එකම කරන එක ලාභයි නෙ?:)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම පොඩි Demo එකවුන්ට් එකක් හදලා බැලුවා! අපි low paying ජොබ් කළේ නැතුවට අනිත් රටවල් වල අය කරනවා නෙ? එතකොට අපි නොකලා කියලා දැනෙන එකක් නැහැ. ඒක නිසා හැම එකම කරන එක ලාභයි නෙ?:)
    උබට ඔච්චර කැමති නම් කරපන්:baffled:,හැබැයි උබට එකක් කියන්නම් ඕක කරන්න යන කාලේ:oo: ශමය:dull: එක්ක බලුවම ඇති ලාබයක් නැ බන්
    :no::yes::no::yes::no::yes::no:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    සහතික ඇත්ත මචං. රු 5 ට ජොබ් දෙන උන් හිතන් ඉන්නෙ අපි හිඟන්නො කියලා. අපි ලංකාවෙ හිඟන්නෙකුට රු 5 ක් දුන්නොත් ඌ අපිට කුනුහරුපෙන් බනින්නෙ. මම නම් කවදාවත් රු 5 ජොබ් නම් කරන්නෙ නෑ

    පාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.

    $ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.

    පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    Androidෆෝන් එකක් තියෙන එකෙක් අර ජොබ් එක කරපල්ලා.. අපිට නම් නැතෝ..
     
    ඇන්ඩ්‍රොයිඩ් නැහැ කිව්ව එකටත් එකෙක් කුණුහර්පයක් ගහලා:lol:
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    1. Open google in a new window
    2. Search for "shanadjiiskiistorii"
    3. Open the found Economics and finance, marketing, management blog (black one, with a picture of a bridge and buildings)

    4. Browse the archive of the blog and go to the Stipulation of quantity and quality publication

    5. Simply click on the big white banner with a red dragon

    Note:
    Do not click on ads. Only big white banner with a red dragon banner

    !

    Required proof that task was finished?
    1. URL of the found blog
    2. Landing page URL of the banner you've clicked on

    meka karanna dannawada?banner 1k ne ne :oo::oo:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    MicroWorkers eke "HG Jobs" kiyanne monawada? danna kawuruhari kiyannako
    එතනත් ජොබ් තමා බන් තියෙන්නෙ!
    පොඩ්ඩක් ඔබලා බලපන් බය නැතුව
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    1. Open google in a new window
    2. Search for "shanadjiiskiistorii"
    3. Open the found Economics and finance, marketing, management blog (black one, with a picture of a bridge and buildings)

    4. Browse the archive of the blog and go to the Stipulation of quantity and quality publication

    5. Simply click on the big white banner with a red dragon

    Note:
    Do not click on ads. Only big white banner with a red dragon banner

    !

    Required proof that task was finished?
    1. URL of the found blog
    2. Landing page URL of the banner you've clicked on

    meka karanna dannawada?banner 1k ne ne :oo::oo:

    ඔය ජාතියේ එවා කරන්න යන්න එපා. ඔය කියන බැනර් එකක් අපිට පෙන්නේ නෑ. සයිට් එකට හිට්ස් ගන්න දාන fake job එකක්.