shahathika aththa machanපාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.
$ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.
පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.
උබට ඔච්චර කැමති නම් කරපන්මම පොඩි Demo එකවුන්ට් එකක් හදලා බැලුවා! අපි low paying ජොබ් කළේ නැතුවට අනිත් රටවල් වල අය කරනවා නෙ? එතකොට අපි නොකලා කියලා දැනෙන එකක් නැහැ. ඒක නිසා හැම එකම කරන එක ලාභයි නෙ?![]()
,හැබැයි උබට එකක් කියන්නම් ඕක කරන්න යන කාලේ
ශමය
එක්ක බලුවම ඇති ලාබයක් නැ බන්






රෙෆ් නැ බන් MW වල දන්.machan meke referral link 1k thiyeida banman danneth nane ban thiyena thana


පාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.
$ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.
පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.
podi ganak gannawa bn eka withdraw karn gaana anuwa wenswenawamachan, moneybookers eken eka sarekata withdraw karama un keeyak withara kapa gannawada ??
Thanks machan reply kalata....

same hereAndroidෆෝන් එකක් තියෙන එකෙක් අර ජොබ් එක කරපල්ලා.. අපිට නම් නැතෝ..



ඇන්ඩ්රොයිඩ් නැහැ කිව්ව එකටත් එකෙක් කුණුහර්පයක් ගහලාAndroidෆෝන් එකක් තියෙන එකෙක් අර ජොබ් එක කරපල්ලා.. අපිට නම් නැතෝ..

Kawda bnඇන්ඩ්රොයිඩ් නැහැ කිව්ව එකටත් එකෙක් කුණුහර්පයක් ගහලා![]()


Androidෆෝන් එකක් තියෙන එකෙක් අර ජොබ් එක කරපල්ලා.. අපිට නම් නැතෝ..


එකවුන්ට් එකක් හදලා එක බඩුවක් සල්ලි දීලා ගනින් මචන්.. පස්සෙ පුළුවන්Machan Amazon Review jobs karanne kohomada??
එතනත් ජොබ් තමා බන් තියෙන්නෙ!MicroWorkers eke "HG Jobs" kiyanne monawada? danna kawuruhari kiyannako
1. Open google in a new window
2. Search for "shanadjiiskiistorii"
3. Open the found Economics and finance, marketing, management blog (black one, with a picture of a bridge and buildings)
4. Browse the archive of the blog and go to the Stipulation of quantity and quality publication
5. Simply click on the big white banner with a red dragon
Note:
Do not click on ads. Only big white banner with a red dragon banner
!
Required proof that task was finished?
1. URL of the found blog
2. Landing page URL of the banner you've clicked on
meka karanna dannawada?banner 1k ne ne![]()