Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Thinking

Member
Oct 31, 2011
240
61
0
machan,meka nam danne nathi kamatamai ahanne...
(1) MW eke deposit kiala thiyana eken mokada karanne??
(2) api MB walata money transer karanne Withdraw karala nada....
 
HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    machan,meka nam danne nathi kamatamai ahanne...
    (1) MW eke deposit kiala thiyana eken mokada karanne??
    (2) api MB walata money transer karanne Withdraw karala nada....

    1. ඩිපොසිට් කියන්නෙ උඹේ ගාව තියෙන සල්ලි උන්ට දීලා ජොබ් දානවා කියන එක.
    2. ඔව් බන් විත්ඩ්‍රොව් කරපන්
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0

    1. ඩිපොසිට් කියන්නෙ උඹේ ගාව තියෙන සල්ලි උන්ට දීලා ජොබ් දානවා කියන එක.
    2. ඔව් බන් විත්ඩ්‍රොව් කරපන්

    Thanks machooo..prasne wisaduna....:)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    1. ඩිපොසිට් කියන්නෙ උඹේ ගාව තියෙන සල්ලි උන්ට දීලා ජොබ් දානවා කියන එක.
    2. ඔව් බන් විත්ඩ්‍රොව් කරපන්

    :yes:
    11.gif
    11+
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම දවසට අඩුම වැඩ 8ක්වත් කරනවා. උඹ කීයද බන් කරලා තියෙන්නෙ? අර සීන් එක දැන් මීටර්. තෑන්ක්ස්
    ජොබ් නැ නේ බන් දැන් සැහෙන්න අඩුයි ජොබ්ස්,එහෙම ගානක් නැ බන් හම්බෙන ගාන කරනවා සමහර දාට 2-3 යි:frown:සමහර දාට 5-10 ත් කරනවා.:D:P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    What is expected from Workers?
    1. Go to http://www.youtube.com
    2. Sign up for a new account
    3. Fill in the required information
    4. Verify your email
    5. Login to activate the account

    !

    Required proof that task was finished?
    1. Username
    2. Password
    3. Answer to the secret question

    Machanla me wage task ekaka You tube account eka haduwe gmail accout ekakin nam secret question ekak nene...Ekata mokada karanne??
    මම නම් මේකට none කියල දානවා :rolleyes::lol:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    ජොබ් නැ නේ බන් දැන් සැහෙන්න අඩුයි ජොබ්ස්,එහෙම ගානක් නැ බන් හම්බෙන ගාන කරනවා සමහර දාට 2-3 යි:frown:සමහර දාට 5-10 ත් කරනවා.:D:P

    firefox නම් use කරන්නේ මේක දාගන්න. job එකක් එනකන් auto refresh වෙන්න හදාගන්න පුලුවන්.

    https://addons.mozilla.org/en-US/firefox/addon/check4change/
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    ජොබ් නැ නේ බන් දැන් සැහෙන්න අඩුයි ජොබ්ස්,එහෙම ගානක් නැ බන් හම්බෙන ගාන කරනවා සමහර දාට 2-3 යි:frown:සමහර දාට 5-10 ත් කරනවා.:D:P

    ඔව් බන් දැන් නම් jobs ගොඩක් අඩුයි:yes:.ඉස්සර වගේ නෙමේ