Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

amila62725

Member
Jan 23, 2012
57
2
0
1. Go to http://areyoukillingdoggie.com/sxl/ja.html
2. Copy and paste the comments to the videos only if there is no other 'Master Attraction' comment (each one is checked)

If a comment needs to be moderated or a comment is already there, click the 'Load another video' link. Then post the comment in that video
(Failure to do this will mean you don't get the verification word)

3. Verify the links by pressing the 'Verify Videos' button at the bottom of the page after you've copied and pasted the comments on the videos

If a video fails to verify, click "Load another video" and comment again

machan muge job wala "load another video" link eka click kalata wena video ekak enna ne ban :growl:
ethakota varify wenna ne.ubalatath ehema wenawada ?
ubala moko karanne me wage job walata ?
:):):)
 
dus6000

Member
Apr 30, 2010
38
2
0
1 eka bayina 1 ka ganna ganna epa ban.lankaway minisun gey hati ney.thaman gana withaRAYI hithanney.anun gana hithanney naha.hodak karath bayinawa,narakak kalath biynawa,monawa nokara hitiyath biynawa.oya kiyala dunna dey ta mata denna puluwan pin witharyi.thank u very much muchan.thawa mey wage lipi liyanna .take cAre, bye
 
senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මගේ Payza account එ‍කේ $20ක් තියෙනව. ඒක අරගෙන Paypal ekata $ 20ක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දාපල්ල Please. ලොකු උදවුවක්...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.

    දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ

    oya wage moda chun karayooo innawa
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    1. Go to http://areyoukillingdoggie.com/sxl/ja.html
    2. Copy and paste the comments to the videos only if there is no other 'Master Attraction' comment (each one is checked)

    If a comment needs to be moderated or a comment is already there, click the 'Load another video' link. Then post the comment in that video
    (Failure to do this will mean you don't get the verification word)

    3. Verify the links by pressing the 'Verify Videos' button at the bottom of the page after you've copied and pasted the comments on the videos

    If a video fails to verify, click "Load another video" and comment again

    machan muge job wala "load another video" link eka click kalata wena video ekak enna ne ban :growl:
    ethakota varify wenna ne.ubalatath ehema wenawada ?
    ubala moko karanne me wage job walata ?
    :):):)
    Ube popup block wela aththe unblock karapn :yes:
    ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.

    දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ

    oya wage moda chun karayooo innawa
    :sorry::rolleyes::yes:
    microworkers eke kothanada bn reffaral link eka thiyenne??
    Micrwrkrs wala ref link dan na bungs :no:
    man kare usa microkcers account ekakin mage dan 10$ thiyenawa ganna widihak nathiweida
    Affa un lanka wala ube address ekata liwamak ewanawa LK walin accnt eka haduwa nm,Dan ithin mak karannada usa wala danna kaage hari gedarata oya liwma yawala pin eka illaganin ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බම්ප්.. මම මේක අදනේ බන් දැක්කේ :p මගේ එකවුන්ට් එක් දැන් ඩොලර් 8 විතර තියෙනවා .. ඩොලර් 9 කරගන්න ජොබ් නෑ මට.. මම මෙච්චර කල් කරේ යු ට්යුබ් වීඩියෝ වලට කමෙන්ට් දාපු එක.. මේ ලඟදි ඉඳන් එකත් පිස්සු කෙලිනවා :( උබල කරන ලේසි ජොබ් ටිකක් කියපන්කො මචන්ලා මටත් කරන :D
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Machanla mama account eka haduwe US walata mama 10$ kara gattata passe pin code ekak address ekata ewanawa kiyanawa. US walin ne haduwe ubala kohomada meka goda da gatte? US Account walin wada karana un udawwak karapalla
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    machan thanks for posting මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඔකේ තියෙනවා නේද
    Forum: Post + Link to #Or8cVrE මේ ජොබ් එකෙකට හරියන PR1 forum එකක් කියපන්කො.