ගොඩක් ජොබ් ටාස්ක් කරන්න තරම් දැනුමක් එන්නේ නෑ මුලින්ම..අපි මුලින්ම කරන්න පටන් ගන්නේ සයින් අප් වලින්.. එහෙම කරොත් මාස 6 ක් විතර යයි 50$ හොයන්න..ඒක පාඩුයිනේ.. ඒ නිසා ඔය දාලා තියෙන ජොබ් එකිනෙකට වෙනස් නේ..ඒවල නීතී රීතී බලාගෙන කරන හැටි ඉගෙන ගන්න හරියට..යූටියුබ් එකේ , එලකිරී කමියුනිටි , ෆේස්බුක් , ගීක් පේජ් ඕවල ජොබ් කරන හැටි දාලා තියෙනවා..ඒවා බලාගෙන මුලින් හොදට ඉගෙන ගන්න..එහෙම ඉගෙන ගත්තට පස්සේ ජොබ් කරන්න පුලුවන් පට ගාලා..කොහොමත් දවසකට 5 $ ක් හොයන අයත් ඉන්නවා..ඒ පැය 3 ක් වගේ ඉදලා..පාඩුද නෑන්නේ...
සාමාන්‍ය ඉංග්‍රීසී හැසිරවිය හැකි දැනුමක් හා මනා අන්තර්ජාල භාවිතය පිලිබධ හැකියාවක් අවශ්‍ය වේ...
මම නම් දැන් හරියටම 63 $ ක් හොයා ගත්තා..දැන් නම් සතියෙන් 9 $ හොයන්න පුලුවන්..දෙයක් ඉගෙන ගන්න තරමට හැකියාවත් වැඩි වෙනවා..