Microworkers වලින් money withdraw කරන්න

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Microworkers වලින් money withdraw කරන්න

මගේ දැනට $9.24000 තියනව අඩුම කීයක් ඕනෙද පේ පැල් එකට දාගන්න? දන්න කව්රුත් නැද්ද?
 
SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මගේ දැනට $9.24000 තියනව අඩුම කීයක් ඕනෙද පේ පැල් එකට දාගන්න? දන්න කව්රුත් නැද්ද?

    PayPal Fees 7.50%

    0.675 + 9 = 9.67$ Ona Minimum

    9.67 - 9.24 = 0.43

    Tawa 0.43$ Hoyahan.......