Microworkers සල්ලි ගන්නේ කොහොමද?

psan550

Member
May 10, 2008
68
1
0
Veyangoda
Microworkers සල්ලි ගන්නේ කොහොමද?

මගේ microworkers account එකේ dollar 18ක් තියෙනවා. මම paypal malaysian account එකකුත් හදල verify කළා. microworkers එකත් verify කළා (pin eka awa)

එත් microworkers එකෙන් paypal' එකට සල්ලි එන්නේ නෑ. withdrawal cancelled කියල වැටෙනවා microworkers account එකේ.

මේකට මොකද කරන්නේ ?:dull:

මම amount 15.00 widihata දීලත් බැලුවා, නිකන්ම 15 විදිහට දීලත් බැලුව. එත් හරි යන්නේ නෑ:confused:
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    skrill එකට withdraw කරන්න එක ලෙසී..Ez Cash වලින් සල්ලි අතටම ගන්න පුලුවන් එවලෙම